කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය ගැන කොළඹ එමිරේට්ස් තානාපතිගෙන් නිවේදනයක්..

April 6, 2020 at 3:53 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය ගැන කොළඹ එමිරේට්ස් තානාපතිගෙන් නිවේදනයක්..

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ භූමදානය පිළිබඳව සාජා ප්‍රදේශයේ ගෙන ඇති තීරණය පිලිබඳ කොළඹ පිහිටි එක්සත් අරාබි එමිරේට්ස් තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර ඇත.

ඒ අනුව කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු විශේෂිත වෙනමම ප්‍රදේශයක භූමදාන කිරීමට අවස්ථාව සලසා ඇත.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

358 views

86 Comments to “කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය ගැන කොළඹ එමිරේට්ස් තානාපතිගෙන් නිවේදනයක්..”

  1. සමන්ත says:

    එමිරේට්ස් තනාපති කාර්යාලය කියන්නේ GulfNews පත්තරේ පලවුණු පුවතත් වැරදි කියලාද? ඒ පුවත්පතට එරෙහිව බොරු ප්‍රචාරය කලා කියලා නඩුවක් දැමීමට එමිරේට්ස් එම්බසි එක කටයුතු නොකර මේ වගේ නිවේදන නිකුත් කරන්නේ ඇයි.. අපට වැඩක් නෑ ⁣මොන රට මොන දේ කලත්..ඇමරිකාව මිනිස්සු මැරෙන කම් බලන් ඉන්නවා එහෙමයි කියලා අපිත් එහෙම වෙන්න ඕනේද.. පිස්සු නැත්නම් හොදයි..මතකනේද ජනාධිපතිතුමා කිව්වා ඔහුගේ පළමු කතාවෙන්ම සෑම රටක්ම ලංකාව ස්වෛරී ජජනරජයක් කියලා පිලිගෙන කටයුතු කලයුතු බව.. ඒ නිසා එමිරේට්ස් වල මොනාද කරන්නේ කියලා අපිට වැදගත් නෑ..

  2. Ama says:

    Ruler of Sharjah directs not to bury any Corona victims in Al Saja’a
    Friday، 03 April 2020 19:11 PM

    His Highness Sheikh Dr. Sultan bin Muhammad Al Qasimi, Supreme Council Member and Ruler of Sharjah, directed the Department Of Islamic Affairs in Sharjah not to bury any of the victims of the new coronavirus disease (COVID- 19) in Al Saja’a area in Sharjah, and to confirm that none of the victims had been buried in the mentioned area or other areas in Sharjah. The directives of His Highness refute what a video clip a tendentious posted embedding that burial of COVID- 19 victims are taking place in the said area.

  3. MD says:

    Karunakra Pasku bomben maruna ayage photo tika Muslim palli wala bittiye ellanna Awasara aran denna.

  4. Pure SL says:

    Who cares bloody bull shit. How can emirates Embassy put rules to Sri Lankan government. Uneducated stupid dokeys and dogs. We are wasting our time when we read and comment these bloody bull shits. These bloody wild dogs think, the dead body burial is most important thing other than the recover of this world epedamic.

    • සංශිප්ත says:

      පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු එමිරේට්ස් රාජ්‍ය ශ්‍රිලංකාවේ තම තානාපති කාර්යාලයට එවූ රහසිගත ලිපියක් හෙළි උනා .එහි තිබු කාරනා එවකට රජය විපරම් කලේ නෑ.ඒ ලිපිය සත්‍ය නම් එමිරේට්ස් රාජ්‍ය මේ පාස්කු බෝම්බ පිපිරවීමට යම් සම්බන්දයක් තිබෙනවා .මෙන්න මේ ගැන විපරම් කර බලන්න .මොවුන් ත්‍රස්තවාදී අන්තවාදීන්ට උදවුකරනවද කියා විපරම් කර බලන්න .අරාබි වියාපතවාදයක් දුප්පත් රටවල් ඉලක්කකර අරාබිය සිදුකරනවා එය බටහිර ආක්‍රමණයන්ට වඩා බිහිසුණුයි

  5. කුමාර says:

    ලංකාවේ ජනමාධ්‍යවලින් කරන ලද බොරැ පරකාශනිසායි ඩුබායි රජය විසින් මේ තද නිවේදනය නිකුත් කලේ. ලංකාවෙ ජනමාධ්‍ය හරිනම් ඩුබායි රජයෙන් සමාව ගන්ඩ ඕන මේ කරපු බොරැ පරචාරයට. මේ වැඩ වලින් අපේ රට බොරැ කාරයින්ගෙ රටක් විදියටයි ලෝකයේ පරසිද්දවෙන්නෙ.

    • සමීර says:

      එතකොට අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලික් වෙච්චි ඔය රටින් උන්ගේ එම්බසියට ඔය පාස්කු සිද්දිය වෙන්න ඉස්සරවෙලා එවපු රහස් ලියුම බොරුවක්ද ?හැබැයි ඉතින් ඒ ලියුම ලියල තිබුනේනම් අරාබි බාෂාවෙන් .ඒ ගැනත් ඔය තානාපතියාගෙන් ප්‍රකාශයක් ඉල්ලලා එවපන්කෝ .

  6. nishantha says:

    mita kalin gon pakayek wenama lipiyak dala thibuna emirets sultan kiwa kiyala ayi bayatada eka ayinkere lianawanm hriyata liyapan boru liyala jatiwadaya awssannatuwa nattam noliyahitapiya

    • ජනක says:

      කිසිම කෙනෙක් කිසිම ලිපියක් ඉවත්කරගෙන නැත .ඔය එමිරේට්ස් ගල් යුගයේ නායකයාගේ ප්‍රකාශයේ ලින්ක් එක ඒ ආකාරයෙන්ම ඇත .තමා ගල්යුගයේ නැහැදුනු කෙනෙක් බව තමාගේ උරු බාශාවෙන්ම පෙනේ .තමුන්ලාගේ චන්ඩිකම් වලට කඩු වලට බොරු බාශාවට අපි බය නැත .සිංහයන් උරු තඩියන්ට බිය නැත

Main News