කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි.. රෝගය සගවා රෝහල් ගත වෙලා..

March 30, 2020 at 7:27 pm | lanka C news
කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි.. රෝගය සගවා රෝහල් ගත වෙලා..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මරණයට පත්වී තිබේ.

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි පුද්ගලයෙකු 64 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇත.

ඔහු රෝහලට ඇතුළත් වී ඇත්තේ තමන්ට හෘද රෝගයක් ඇති බව පවසමිනි.

නමුත් සැක සහිත තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිදු කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 02 දක්වා ඉහළ යයි.

595 views

34 Comments to “කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි.. රෝගය සගවා රෝහල් ගත වෙලා..”

  1. Chinthana says:

    Please give full information about contact details of “AGA Offices” to civilians in order to reach them very fast easily.
    Please grant & pay “SAMURDHI” Facility to the people who Eligible at least one day before the curfew lifted for a short period of time.
    We can noted some of the officers in banks, SPC, are not interested to give full support to civilians in order to sorted out these shortfalls of supply & distribution of medicines.

  2. Saffron says:

    I can’t understand this news report. He came to the hospital to get treatment. How was he supposed to know he had the Corona Virus whilst at home? Is there a test you can do at home to check if you have the virus? I have not heard such a thing.

  3. Araliya says:

    Ei me hambayo me tharam mooda🐷🐖

  4. Felix says:

    Ubala Ekekuta Nopenna Rahasa Thama, Mee Rogiyage Nama Saha Jaathiya (Race) Eka Hanganawa…. Eeeye Miya Giya Kenage, Nama, Gama, Okkoma Eliye…?????

  5. Gamaya says:

    Loke hama thanama mun wanasanawa.mun hithan inne deiya balagani kiyala.palli gane yanawa leda wela.lede gana kiyannath bayai.

  6. හිරුනිකා says:

    මං කිව්ව ඕක . ඕක ඔහොම මරදනේ කරන්න බෑ.(හැබැයි කරන්නෙ කොහොමද කියල මම දන්නෙන්නෑ.හිරුනිකා.)

  7. Nimal witharai Sanukampika comment eka kale. Anik evun okkoka niyama Lankawe waira karana, dushta kalakanni, Me waira karana, Dushta, Visa hith ethi kalakanni Lankawe Shapa karana evun okkokoma Panapitinma Apaye yana ewun. Ei Yako, hembirissawak hedenne neththe katada? kawuda danne Covid 19 kiyala. Thama me kalakanni moda motta warisahagatha Lnkawe dushtayo danne Neha, me loke kisima vaidiya expert kenek hariyatama hari Corona 19 lede hoyaganna kramayak thawama hoyagena nehe kiyala.
    ‘Nahi werena werani’, Vairayen vairaya sansidenne neha’ kiyala me kalakanii Abaddha lanawe dushtayo danne Neha.

  8. Bacon says:

    Good he died. Im sure this pig will go to hell

Main News