කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක්…

December 22, 2020 at 3:55 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක්…

තම සමාගමේ සේවය කරන සේවකයන් කිහිපදෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි මැලිබන් ආයතනය සඳහන් කරයි.

එහි සාමාන්‍යධිකාරී වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඔවුන් සියලු දෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන කිරීමට කටයුතු කර ඇති බවත්ය.

එම ආසාදිතයන් ආයතනයේ ගබඩාවක සේවය කරන අය බවත් එම ගබඩාව කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

32,912 views

2 Comments to “කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක්…”

  1. Ravana parapura says:

    හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු.

    • ක්‍රිමිනල් says:

      බයියන්ගෙ විකාර. පකනිල් සහ ගව මුත්‍රා තමා බෙහෙත.

Main News