කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට..

October 1, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට..

ඊයේ පෙරවරුවේ සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් ද සමග මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3380 දක්වා ඉහළ යයි.

හදුනාගත් සියලුම දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට දී නිරෝධයනයට යොමුව සිටි පුද්ගලයින් වේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ බව නිවේදනය කරයි.

6,780 views
Main News