කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට..

July 3, 2020 at 6:35 am | lanka C news
කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනකු වාර්තා වී තිබේ.

ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2066 දක්වා ඉහළ ගොස් ඇත.

වාරතා වූ සියළු නව ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන්ය.

313 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. සිංහල බන්ඩා says:

    සියලු ශ්‍රි ලාංකිකයන්ට ආපසු තම මව් රටට ඒමට අයිතියක් ඇත. නමුත් ලාංකිකයන් ලක්ෂ 220 කට වසංගතයක් බෝ කිරීමට අයිතියක් නැත.

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News