කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..

June 10, 2021 at 10:26 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..

අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එන්න එන්නම රට බරපතළ අවදානමකට පත්වෙමින් ඇතැයිද පවසන ඔහු බලධාරීන් සහ උපදේශකයන් විසින් ජනාධිපතිව රවටමින් සිටින බවද කියා සිටියි.

මෙම තත්වය යටතේ ඉදිරියේදි ලංකාවෙන් නවතම කොරෝනා ප්‍රභේදයක් බිහි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් අවහ වශයෙන් දින 21 කාලයක් රට වසා දැමීමක් සිදු කළ යුතු බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

33,441 views

17 Comments to “කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..”

  1. gUNP බත් ගොට්ටා says:

    ඔහේ කියපන් කියන්නන් වාලෙ….උබත් ජීවත් වෙන්න එපායැ.. අහින්සක ගොබිලො

  2. Sanjaya Perera says:

    21 thama ithin wahala thibbbe. Ko adu unada?

  3. Citizens of Lanka says:

    This news related Political agitation and Propaganda of that SJB and UNP acts of New political tactics.
    All dates are extraction and an exaggeration by Union Leaders of Doctors!@

Main News