කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..

June 10, 2021 at 10:26 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..

අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එන්න එන්නම රට බරපතළ අවදානමකට පත්වෙමින් ඇතැයිද පවසන ඔහු බලධාරීන් සහ උපදේශකයන් විසින් ජනාධිපතිව රවටමින් සිටින බවද කියා සිටියි.

මෙම තත්වය යටතේ ඉදිරියේදි ලංකාවෙන් නවතම කොරෝනා ප්‍රභේදයක් බිහි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් අවහ වශයෙන් දින 21 කාලයක් රට වසා දැමීමක් සිදු කළ යුතු බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

33,441 views

17 Comments to “කොරෝනා ආසාදිතයන් තිස් ලක්‍ෂයක් සමාජයේ..”

  1. Silva says:

    හරි බන්, උන් දැනගන්න එපායැ පරිස්සමෙන් ඉන්න .

  2. උපත්පාළන.. says:

    කොරෝනාවක් තවදුරටත් රටේ නොමැත! බටහිර උපත්පාළන න්‍යායපත්‍රය සමගින් එන්නත්මාෆියාව ළොවෙහි කිසිමරටක නොමැතිපරිදි ගක්‍රියාතාමකයි!

  3. country man says:

    This journalist, digging rubbish dumps again.

  4. Ravana parapura says:

    මුලදීම හෙළ ඔසු ලබා දුන්නානම් මේ තත්වයට පැමිණෙන්නේ නැහැ දැන් ඉතින් විදපල්ලා කලු සුද්දෝ,

  5. Agbo says:

    මූ unp කොන්ත්‍රාත් කාරයෙක්. 30 ලක්ෂය ගනන් හැදුවෙ කොහොමද කියල කියපිය. මූව නිරෝධායන නීතිය යටතේ හිරේ යවන්න ඕන. එතකොට ඕක ආයෙ කට අරින එකක් නැහැ. හිර කාරයො ඕකගෙ පුකේ අරීවි.

  6. mahasen says:

    මූට වැරදිලා. 30 ලක්ෂයක් නොවෙයි 69 ලක්ෂයක්

    • හැටනම ලක්ෂය නෙවේ ගොනෝ, හැටදෙලක්ෂයයි. ඊට පස්සේ පනස්පන් ලක්ෂයයි. ඔන්න නියම නොම්මරේ. ඔය හැටදෙලක්ෂයයි පනස්පන් ලක්ෂයයි හිටියේ නැත්නම් මේ රට කෙතෙරම් සෞභාග්‍යමත්ද.
      හැටනමලක්ෂයේ මන්තරේ උදේට තේ හැන්දයි හවසට හැදි දෙකයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      නෑ උඹලා දෙන්නටම වැරදිලා රටෙි ජනගහනයෙන් 3% අපෝ පොඩි ගානක් ලක්ස 4ක් 5ක්

      • කුඹුක්කණ් says:

        උඹ මොකෙක් උනත් නියම කොල්ලෙක් බං, අර තුට්ටු දෙකේ හිඟන , පාස්කු මිනීමරු ඉබ්‍රාහිම් ප්‍රමුක ත්‍රස්තවාඳී ජවිපාවුන් හෙවත් මේ රටේ පිලිලය,
        බටහිර ඇලොපති හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් පිලිලය තරම්ම භ්යානකයි.

  7. mahasen says:

    මූට වැරදිලා. 30 ලක්ෂයක් නොවෙයි යකෝ 69 ලක්ෂයක්

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      නෑ උඹලා දෙන්නටම වැරදිලා රටෙි ජනගහනයෙන් 3% අපෝ පොඩි ගානක් ලක්ස 4ක් 5ක්

  8. gon says:

    aththanam hodai. thawa 17 millions ne

  9. Damian says:

    චමුදිටයා කරන්නේ මේ වගේ පිස්සෝ ගෙනැල්ල ගොන් කතා කියවලා උගේ වීඩියෝ ප්‍රමෝට් කර විව් වලින් සල්ලි හම්බ කරන එක.

  10. Jagath Silva says:

    Eka eka Pora talk theela Api manchan wela

Main News