කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි..

November 28, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි..

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ‍්‍රයේ සැඟවී සිට තිබේ.

ඔවුන් එහිදී සොයාගත් පසු නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනා ද වන බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවනු ලැබ සිටියදී ඔවුන් මෙසේ පැන ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

24,299 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි..”

  1. MD says:

    මරාගෙන මැරෙන්න තරම් ආදරයක් යාලුවන් කෙරෙහි ඇතිවෙලාද කොහෙද?

  2. Ratata hithathi says:

    Mokda me rajaya dannawa corona rogingen wisthra ahanna media eyalage lagatawath yanna kiyala. Ithin koheda aththa danaganne. Konda pana athiwa dan katha karnna kawruwath ididripath wenneth na kiladrinwath. Moko mokda wenne ehama ayata ekko job ekn as karnawa nathnm maru karnawa. Minissunta bashnaye nidahswath na dn.

  3. ADOOOO says:

    OH NOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

Main News