කොරෝනා ආසාදිතයන් පනස්දාහක් (50,000) රටතුල සිටිය හැකියි…- පාදෙණිය

March 27, 2020 at 12:02 am | lanka C news
කොරෝනා ආසාදිතයන් පනස්දාහක් (50,000) රටතුල සිටිය හැකියි…- පාදෙණිය

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප‍්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කලහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු කියා සිටී.

දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Next Two Weeks are crucial – Dr. Anuruddha Padeniya

#Padeniya #Anudurddhapadeniya #GMOA #Covid19srilanka #Coronasrilanka #Coronavirussrilanka

Gepostet von Lanka Direction am Donnerstag, 26. März 2020

75,408 Viewers

18 Comments to “කොරෝනා ආසාදිතයන් පනස්දාහක් (50,000) රටතුල සිටිය හැකියි…- පාදෙණිය”

  1. D. Paniya says:

    මගේ විශ්ලේෂණය.
    දැනට කොරෝනා රෝගයේ උපරිම අවස්ථාව පසුකර ඇති චීනය, දකුණු කොරියාව විසින් පල කරන ලද දත්ත අනුව ( ආසදීත රෝගීන්, මරණ සංක්‍යාව ), දල වශයෙන් පළමු රෝගියා වාර්තා වුනු දිනයේ සිට රෝගයේ උපරිමය දක්වා වැඩිවීමට දින 20 පමණ ගතවී ඇත. එතැන් සිට දිනකට වාර්තාවන රෝගීන් ඉතා අවම වීමට, නැතහොත් රෝගය පැතිරයාමේ අවදානම ඉතා අඩුවීමට දල වශයෙන් තවත් දින 25 පමණ ගතවී ඇත.
    දැනට ශ්‍රී ලංකාවේ ඇති දත්ත අනුව, පළමු රෝගියා වාර්තා වූ දින ( මාර්තු 11) සිට උපරිමය දක්වා පැමිණීමට මාර්තු 31 දක්වා ගත විය හැක. දැනට ඇති දත්ත අනුව උපරිමය වන විට දල වශයෙන් රෝගීන් 120-130 පමණ විය හැක. අවමය දක්වා අඩුවන විට, එනම් අප්‍රේල් 25 වන විට දල වශයෙන් වාර්තා විය හැකි සමස්ත රෝගීන් සංක්‍යාව 250 විය හැක. වාර්තා වන මරණ ප්‍රතිශත හා සැසදීමේදී ( 2-4% ලෙස සලකා), සමස්ත මරණ සංක්‍යාව 5-10 අතර විය හැක.
    මෙහිදී දැනට පවතින නිරෝදායන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ සමාජ මට්ටමින් පැතිර යාමේ අවධානම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග වල කාර්යක්ෂමතාව නොවෙනස් ව පවතී යයි උපකල්පනය කරන ලදී.

    • gauss says:

      gmoa is trying to find the worst case ( upper boundary) . It is not the actual estimation.

      • Dharshana says:

        This is sheer speculation, without any evidential support. Even if this is the worst case scenario, such an estimate should be based on scientific evidence either from historical data, or extrapolating several possible scenarios, one of which should be the “worst case”.

        The government should crack down these “idiot” professionals who are spreading speculative news, like they did with the two people who were arrested earlier ( the three wheeler driver and one other person). They may have done so due to ignorance, but what is the ethos of this “professional” to do the same?

        • D. Paniya says:

          Science is science. Not based on the gut feeling. There are enough evidences around the world. Still SL is at a premature stage, so no one can’t be 100% correct on the forecast. Its true just layman without sufficient analytical, mathematical and statistical background can not understand derivation of these studies (idiots like you). Remember something is better than nothing.
          Being over conservative can be practical for a country like US, where they can afford a huge corona virus rescue bill of USD 2 trillion. Most others, like SL can’t even think. If we over-forecast it creates an unnecessary unrest and panic in the society. Then most idiots will ruin all these essential items, medicine, food within few days that could have been used for months.
          Government should be responsible to circulate correct information. How Dr. Padeniya come out with this number (50,000), have to explain.
          If the above analysis is wrong, prove your argument rather yelling like ass.

    • thari baiya says:

      Gota will fix the problem in two weeks with the support of Wimale and gembanpilila. Wait and see, soon will give consultations to underdeveloped countries like UK, US, Italy and Australia. Gota sir is the best.

  2. Nishan says:

    Superb Explanation !
    Thank you very much Doctor.

    • damian says:

      Nonsense. This showman is talking rubbish. He is not appointed by the Govt. to talk on this matter.

      Dr. Anil Jasinghe is appointed and telling the truth.

  3. Bob Engima says:

    Must keep this limited curfew for another two weeks

  4. H says:

    මම ජපානයට යන නමුත් අමු මාළු කන්නේ නැහැ,

  5. pramuka Wije says:

    hats off doctor

    -Pramuka from SIngapore–
    (phd holder)

    • බණ්ඩා says:

      ඔයාගේ Phd එක මේ අවස්ථාවට ගැලපෙන්නේ නෑ වගේ නේද …

      • පී. ඇච් ඩී නැති ගොබිලා says:

        අනේ එයැයිට එහෙම කියන්ට එපා ඕං. එයැයි කියාලා තියෙන්නේ එයැයි පී. ඇච් ඩී කාරයෝ අල්ලං ඉන්නවා කියාලා නොවැ. අදාල නෑ තමා ඉතිං….

  6. sarath says:

    Good prediction. The general public must adhere to strict regulations and medical advises and must have 100% tolerance in order to limit the damage at minimal.

  7. Dasunii says:

    ආණ්ඩුව දොස්තර මහත්වරු කියන එක අහන් නැද්ද? මේ ගොඩක් ආයතනයි බැංකුයි ඇරගෙන මොකක්ද මේ කරන්නෙ? රැවුලයි කැදයි දෙකක් කරන්න බැරිවෙයි.බලන්න ඉංදියාව අරන් තියෙන දැඩිපිලිවෙත ඒ මිනිස්සුන්ගෙම ආරක්ශාවටනෙ. රටපුරා ආයතනයි බැංකු ටිකයි ඇරගෙන මිනිස්සු එක් රැස්කරනෙන කරන්න හොද නෑ.අත්යාවශ්ය දේකට එක දිනෙක කරනව මිසක්.මේක බජය් දාන ආතල් ගන්න වෙලාවක් නෙවෙ.ප්‍රධාන ටාගට් එක අමතක කරන්න එපා

    පොලීසියෙ හමුදාවෙ වෛද්යවරු කියනදේවල් වලට පිටින් දේශපාලකයො ජනප්‍රිය වෙන්න තීරණගන්න එපා.ඒ කාර්ය සාධක බලකායට දේශපාලකයො ඔවුන්ගෙ ලේකම්වරු ඇහුම්කන් දෙන්න.පුලුවන් තරම් මිනිස්සු ගෙදර තියන්න .
    Please listen to Corona Task Force
    Do not override their advises

    • Kasunii says:

      Look here Dasunii, Dr. Padeniya has spoken on behalf of the GMOA – the trade union of the Government Medical Officers. The official task force, which is led by Dr. Anil Jasinghe and Lt. Gen. Shavendra Silva is quite different, and they are the ones entitled to make official statements and take action officially. This task force is very much active with the backing of H.E. the President himself.

  8. saman says:

    assuming that 50,000 affected people around country. Why do not they ask all to wear mask???????

  9. sena says:

    වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මැතිතුමා ඇතුලු කාර්යමණ්ඩලයට දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින දේවිවරැන්ගෙත් අරාක්ෂාව ලැබෙවා නිදුක් නිරොගි සුවය ප්රර්ථනා කරමී

Leave a Comment

Main News