කොරෝනා ආසාදිතයන් පාලනයට රජයෙන් SMS ක‍්‍රමයක්.. විස්තරය මෙන්න..

August 19, 2021 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිතයන් පාලනයට රජයෙන් SMS ක‍්‍රමයක්.. විස්තරය මෙන්න..

කොරෝනා ආසාදිතයන් පාලනය කිරීම සඳහා රජය විසින් නව ක්‍රමයක් හඳුන්වාදී තිබේ.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරිම හා පරිපාලනය කිරිම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇති බව රජය කියා සිටී.

ඒ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව මෙසේය.

51,216 views

10 Comments to “කොරෝනා ආසාදිතයන් පාලනයට රජයෙන් SMS ක‍්‍රමයක්.. විස්තරය මෙන්න..”

  1. මෝඩ බයියා says:

    අද හැන්දෑ වෙද්දි මේකට සම්පූර්නෙන්ම වෙනස් අලුත් ක්‍රමයක් හදුන්වා දුන්නෙ නැත්නම් මේක මේ ආන්ඩුව නෙමේ ඕන්.

  2. එල්විස් says:

    දැන් තිබෙන තත්වය අනුව වෙන විකල්පයක් නැහ.
    සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදී මෙන් කොරොනා රොගීන් තම නිවෙස් වලම ප්‍රතිකාර කරගැනීම හා රෝගය සඔකීර්ණ තත්වයට පත් වන අය පමනක් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙනවා හැර… පුලුවන් තරම් දැඩිසත්කාර පහසුකම් ඇතිකරන්න.. වැඩි වන ආසාදය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා පැහැදිලි ක්‍රමව්වෙදයක් සකසන්න. දේශීය වෙදකමටද සහයෝගය දෙන්න .මෙය බෙදී නොව එක්ව කල යුතු කාර්‍යයක්..

  3. Covid Appuhamy says:

    This is good but not enough. We also need a mechanism to prevent infected people visiting Pharmacies and shops….

  4. Truth says:

    Big Talk and gazette no work

  5. Luxman says:

    එන්නත් කරන මධ්‍යස්ථාන මොනවාද? ඒවායේ එන්නත් කරන වයස් කාණ්ඩයන් මොනවාද ?ලබාදෙන එන්නත කුමක්ද ?මේ කිසිවක් කිසිම මාධ්‍යයකින් සොයාගැනීමට නැත. රජයේ දුරකථන කිසිවක් කිසි විටෙක ක්‍රියාත්මක නොවේ. ජනතාව අසරණ වී ඇත්තේ ඒ නිසාය.පළමුව මේ ප්‍රශ්නේ විසඳන්න.ලොව ප්‍රශ්න විසඳීම සඳහා ඇති හොඳම ක්‍රමය මනා සන්නිවේදනයයි. ඇදවැටී ඇති අගාධයෙන් මේ රට ගොඩ දැමිය ගොඩගැනීමට පළමු කාර්යය විය යුත්තේ එයයි.

    • කට කහනවට says:

      Really true. We can’t get information about vacation program. People must be well informed how and where to go for vacation.

  6. lalith says:

    මෙච්චර හොඳට කළමනාකරණය කරන ලද සෞඛ්‍ය සේවයක් තිබියදී මේ මිනිස්සු නිකන් මැරෙනවා.

  7. Jude perera says:

    Kamal gunege corona app eka nadda dan

  8. Gajaba says:

    Often it is very hard get connected with government telephones. Sufficient telephones should be available since many people try at the same time.
    Officials should be kind enought to listen to them. Proper instructions and guidance should be given without delay. First of all first aid like stuff should be given.

  9. Gajabahu says:

    Often it is very hard get connected with government telephones. Sufficient telephones should be available since many people try at the same time.
    Officials should be kind enought to listen to them. Proper instructions and guidance should be given without delay. First of all first aid like stuff should be given.

Main News