කොරෝනා ආසාදිතයන් මැද පෙරදිගින් මෙරටට එවලා.. එවන්න ගුවන් යානාත් දීලා..

May 31, 2020 at 12:05 am | lanka C news
කොරෝනා ආසාදිතයන් මැද පෙරදිගින් මෙරටට එවලා.. එවන්න ගුවන් යානාත් දීලා..

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පිටත් කර එවීමේදී මැදපෙරදිග රටවල් ගණනාවක් ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් ආසාදිතයන් මෙරටට එවා ඇතැයි වාර්තා වෙයි.

එම නීති කඩකර ආසාදිතයන් එවා කර ඇති රටවල් අතර කුවේටය ප්‍රධාන තැනක් ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලාංකිනටව් රැසක් පසුගිය සතියේ කුවේට් රාජ්‍යයේ සිට මෙරට එවා ඇත්තේ ඔහුගේම ගුවන් යානාවලිනි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාව සෞඛ්‍ය ඇමතිනිය ගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහබාගීත්වයෙන් පවත්වා ඇත.

ජාත්‍යන්තර නීති අනුගමනට කර මෙරටට එවිය යුත්තේ කොරෝනා පරීක්ෂණ සිදු කර ආසාදිත නොවූවන් පමණක් යයි දැනුම් දිය යුතු බවට එහිදී තීරණය කර තිබේ.

57,943 Viewers

26 Comments to “කොරෝනා ආසාදිතයන් මැද පෙරදිගින් මෙරටට එවලා.. එවන්න ගුවන් යානාත් දීලා..”

  1. Mel says:

    Stop sending Sinhala women to barbaric middle east.

    • ඉත්තෑවා says:

      ජෙප්පෝ ලංකාවේ “ධනපතියන්” මරලා උන්ගේ කර්මාන්තශාලා ගිනි තිබ්බ නිසා ලංකාවේ රස්සා නැති වුනා.

      ඉතින් කන්න අදින්න හොයා ගන්න ලංකාවේ ගෑනු මැදපෙරදිග “ධනපතියන්” ලග වැඩට යනවා.
      කොල්ලෝ කොරියාවේ “ධනපතියන්” ලග වැඩට යනවා.
      ඉතිරි උන් වෙනත් රටවල “ධනපතියන්” ලග වැඩට යනවා.
      ලංකාවේ ඉතිරි වෙච්ච උන් රස්සා ඉල්ලගෙන දේශපාලුවෝ පස්සේ යනවා.

      එහෙම නැතුව කවුරුත් මිනිස්සුන්ව බලෙන් අල්ලලා රට යවන්නේ නැහැ.
      ජෙප්පො රටට කරපු කරුමේ මේ මිනිස්සු විදින්නෙ.

      • sithmal says:

        අනේ උඹ දන්න කෙහෙල්මල. වැඩි දෙනෙක් ඉන්නෙ පකිස්තාන්, බOගලි කාරයො ලග. හු*න එක තමයි තියෙන වැඩේ..

  2. B4 Pohottu Now JVP 🔔🔔 says:

    If someone is over staying and that person has no claims for political protection nor refugee status, that person can be sent back to the country where he or she holds the passport. All these have been sent to SL are holding SL passports. Poor SL can do nothing. Even USA accepting all their citizens despite the health status and how bad US is hit, why SL can’t ?
    All these are false media propagandas by some henchmen. These media fawning the government for personal benifits

    • Alapaluwa says:

      You Bloody Rascal go to hell men Just wait and see for the consequences.

      • Vishnu says:

        Ohh ..African bootlicker got hurt..brainless assholes..LOL

        • Alapaluwa says:

          මම දන්නවා උබ කොහොමත් Visnu නොවන බව.උබ ඇවිත් අර නම් හොරාකන අවජතකයා කියලා.යකෝ අපි තෝපිළා වගේ ජිවිතේටවත් Bootlicker කෙනෙක් වෙන්නේ නැහැ.අපිට හොද පැන තිබෙන කශේරුකාවක් තිබෙනවා මැරෙනකම් ජිවත් වන්න එක එකාට අතනොපවා කුළියට ලියා තොපිලා වගේ එක දැන ගනින් අවජතකයා.තවමත් තොපිට ලැජ්ජාවක් නැහැ අනුන්ගේ නම්වලින් ලියන්න එකෙන්ම පෙනෙන්නවා තොපේ තිබෙන නපුංසක කම.උබට නොතේරුණාට මෙතන ඉන්නා අනිත් අයට එක තේරුම් ගිහින් ගොඩාක් කල්.

          • ජයමාල් says:

            මේකේ ඉන්න එවුන් උඋඹ කවුද කියලා දන්නවා. මෙතන උම්බෑ නොකියා අප්‍රිකාවේ කාපිරියන්ට ගිහින් පු එක දීපන් මල් පොන්සියා.

          • Alapaluwa says:

            අමනයෝ දැනගනින් ජයමාහල් කියන්නේ උබ වගේ පොන්සියෙක් නොවේ බොහොම වැදගත් පුද්ගලයෙක් .දැන බලපන් මෙතැනින්ම තොට කොචරවත් කීවට වැඩක් නැහැ.මොකද මේක ලේවලින්ම එනදෙයක් තොගේ අවජතකකම අපි කොතෙක් උත්සහා කලත් වැඩක් නැහැ.ඇත්ත උබ කියන එක මෙතන ලියන අය හොදාකාරව දන්නවා අපි දෙන්නාගෙන් කවුද අවජතකයා කියා යකෝ උබලවගේ එවුන් අඩුතරමින් බෙහෙතකටවත් සොයාගන්න නැහැ මේ .මොකද එතරම්ම එවුන් උබලාට වඩා හොද ජාතකයක් තිබෙන අය.උබ නිකම් තැපුල්ලුවට වැඩක් නැහැ උබේ නරිවාදමෙන් පෙනෙන්නවා තොගේ අමන අවජාතක කම.ඒකනිසා තවත් පවුනොදී පලයන් යන්න ගිහින් තමන්ට වැඩක් වෙන දෙයක් කරගනින් අනුන්ගේ සිනි කිරන්නේ නැතිව.

      • Lankan Sudda says:

        This brainless dog only know to bark

    • Chinthana says:

      OK-Any country can deport people who are living illegally in that country. But the question is can a country deport such people who are suffering with Virus or any patient without proper and adequate medical treatments? How does the WHO defined to sorted out this issue?

  3. jay says:

    Now tool late.

  4. john the baptice says:

    අපේ රටේ ඉන්න කුවේට් තානාපති මෙයට වගකිව යුතුය.

  5. sunimal says:

    W T O මේ ගැන වග කිව යුතුය Trump කියනදේත් ඇත්තක් තියෙනවා

  6. Kgs basnayake says:

    Now jvp backed organization called Ethera Api carries out a campaign against government in middle east countries. Shame on these JVP 3%.

  7. Herath says:

    කලු සුද්දන්ට වැඩ බැරි බව ඔප්පුවෙලත් ජනාධිපති තවමත් ඔවුන් පසුපස.

  8. ගංගා says:

    යුරෝපය, මැදපෙරදිග සහ ඇපෙරිකාව දැන් සැපද?

  9. දියරකුස් says:

    කුවේටය මුසල්මානු රටක්. පොලවේ තිබී තෙල් හම්බුනාට අද්‍යාපනයෙන් සමජයෙන් දියුනු රටක් නෙමෙයි.මුසල් ආගමෙන් මිනිස්සුන්ට සලකන්නේ තිරිසනුන්ට මෙන්. මෙම රටේ රැකියාවට යාම නැවැත්විය යුතුමයි.වෙනත් හොද රටවල් වල රැකියා සදහා අවදානය යොමුකල යුතුයි.

    • Kamal says:

      Totally agree. If this is how they treat people, we should ban anyone from going there and there are many jobs wr can create in sri lanka. We should also stop money from middle east going in to mosque s.

  10. රටට හිතැති says:

    සැම දෙනාම තේරුම් ගත යුතුයි අවධානම පහව නැති බව. ඒ සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, යුධ හමුදාපතිතුමා මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරිමේදි සමාජයෙන් රෝගීන් හමුනොවන බව පවසන විට ගොබ්බ මිනිසුන් හිතන්නේ අමුතුම මානසිකත්වයකින්. ඔවුන් හිතනවා දැන් කොරෝනා නැහැ කියලා. මොවුන්ගේ මනසටත් දැනෙන විදිහට මානසිකව යමක් නොකොලොත් දෙවැනි රැල්ල ඇති කරන්නේ මොවුන් ගේ නොසැලකිල්ල නිස විය හැකියි. අවධානයටයි. දැන් සමහරක් ට ගානක් නැහැ. මානසිකව යමක් කල යුතුයි. කොරෝනා රෝග ලක්ෂන නොපෙන්වන අය සමාජයේ සැරිසරන්නේ නැතිද? ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකොල‌ොත් මොකද වෙන්නේ. රට තව මාස 2 ක් වහන්න උනොත් මොකද වෙන්නේ?

  11. perera says:

    If the government has concrete evidence it must summon the Kuwaiti ambassador and make a formal complaint or stop this stupid nonsense by making statements to the gallery. It is obvious these immigrants from Kuwait got COVID by placing them with infected Navy personal in quarantine camps where each room contained 15 people. එක කාමරේ 15 දැම්මම කොරෝන නෙමෙයි කොලරාවෙන් නොමරුන එක පුදුමයි. ආණ්ඩුව මේක අනල දැන් පච ගහනවා.

  12. Nawodhi says:

    Piliyandala police area curfew is not working and most three wheels are operating on roads with the full blessing of the police station. Most of these wheel owners are criminals.

  13. PULATHISI says:

    මෙහිදී අදාල රටවල සිටින ශ්රීො ලංකා තානාපති වරුන්ගේ භූමිකාව ඉතා වැදගත්වේ. රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට එම භූමිකාවේ රංගනය ද වෙනස් ස්වරූපයක් ගන්නා බව පැහැදිලි වෙමින් පවතී.
    2.. දින කීපයට පෙර කුවේට් වල සිට කුවේට් යානයකින් කටුනායක ගුවන් තොටූපලට ගෙන එන ලද ශ්රීු ලාංකයන් අතර කොරෝනා ආසාධිතයන් සිටි බවට තහවුරු වී ඇත. මෙහිදී කුවේට්හි ශ්රීා ලංකා තානාපති සඳහන් කරන්නේ එම අයට කොරෝනා ආසාදනය වී ඇත්තේ ගුවන් යානය තුළදී හෝ කටුනායකට පැමිණීමෙන් පසුව බවයි. මෙය හිතා මතා සැලසුම් සහගතව ලංකාවට රෝග බෝ කිරීමේ අරමුණෙන් කරන ලද්දේද? එය එසේවීමට හේතුසාධක වන්නේ, අන්තර්ජාලයේ දෝලනය වන ආකාරයට ඔහු රිෂාඩ් බ්දුර්දීන් ගේ මස්සිනාය. විල්පත්තුව විනාශ කළ, ස.තො.ස. කරවල අස්සේ මත්කුඩු ආනයනය කළ. රාජ්යත මුදල් අවභාවිතා කරමින් බස්‍ රථ යොදාගනිමින් නීතයානුකූල නොවන අයුරින් චන් දය සඳහා අවතැන් වූවන් ප්රබවාහනය කිරීම, පාස්කු ප්රනහාරයේ චුදිතයෙකුවීම ආදී වශයෙන් අපේ රටට සහ ජනසමාජයට එරෙහිව ක්රිමයා කරන බද්දුඳීන්ගේ මස්සිනා කුවේට් හි තානාපති ලෙස පත්කළේ කවුරුන් විසින් ද? කවදාද? ඔහුව ආපසු කැඳවන්නේ ද? කොරෝනා ආරම්භවීම දොරටුව අභියස තිබියදී විරුද්ධ පක්ෂ ප්රේධානියෙකු දින කීපයකට හදිසියේම කුවේට් වලට දිව ගියේ කුමක් සඳහාද?
    අන්තර් ජාලයේ දෝලනය වන මෙම තොරොතුරු පිළිබඳවන් සොයා බැලීම ඉතා අගනේය.

  14. Aurora says:

    විදෙස් රටවලින් කිව්වට කොරෝනා රෝගීන් ශ්‍රී ලංකාවට තොග වශයෙන් එවන්නේ වහාබ් අන්තවාදී රටවලින් බව පෙනෙන්නේ නැත්ද? මේකේ අරමුණ පැහැදිලියි. පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රබල දේශපාලන සැකකරුවෝ අත්අඩංගුවට ගන්න ඉතාමත් ලඟයි. මැතිවරණෙන් වහබින්ගේ සහායක මෙරට බලවේග අන්ත පරාජයක් ලබන ලකුණු පෙනෙන්න තියනවා. ඔය හේතු උඩ ආණ්ඩුවේ කීර්තිනාමය විනාශකරන්න හෝ මැතිවරණේ කල් දමන්න, හෝ කඩාකප්පල් කරන්න වහබින්ගේ පිටරට සහායකයෝ අපට පාලනය කරගන්න බැරි තරම් රෝගීන් මෙරට ගොඩගහන ව්‍යාපෘතිය තමයි මේ කරන්නේ. එහි සහයට තමයි විදේශ අමාත්‍යංශයේ සහ විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ් පිටුවලට කරපු සයිබර් ප්‍රහාරය. ඔක්කොම තොන්ඩමන් දිහා බලන් ඉන්නකොට වහබින් බරට වැඩ. ආපහු ප්‍රමුඛතාවය කොරෝනවට මාරුකරන්න. (රටේම ඇඳිරි නීතිය තිබුනට කිසිම දවසක වතුවල lock down එකක් තිබුනේ නැහැ. නිසි වෙලාවට තේ දළු කැඩුවා, කඩන්න ඕන. ඒ නිසා කොටගල අලුත් තත්වයක් නොවේ, හැටන් වල බාර් වල තිබුනෙත් අද කොටගල තියන තත්වයමයි.)