කොරෝනා ආසාදිතයන් මෙතරම් ඒවි යයි අපේක්‍ෂා කලේ නෑ..

June 2, 2020 at 10:40 am | lanka C news
කොරෝනා ආසාදිතයන් මෙතරම් ඒවි යයි අපේක්‍ෂා කලේ නෑ..

විදේශයන්හි සිට කොරෝනා ආසාදිතයන් මෙපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණේ යැයි අපේක්ෂා නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් ආසාදිතයන් එවීම වසංගත තත්වයක් යටතේ සුදුසු නොවන බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අද දිනයේ පටන් ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණෙන සියළුම ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

397 views

20 Comments to “කොරෝනා ආසාදිතයන් මෙතරම් ඒවි යයි අපේක්‍ෂා කලේ නෑ..”

  1. kamal says:

    ක්‍රිස්තියානි මුස්ලිම් යුදෙව් ඔරොත්තු දිම වැරදි ඇයි. හැම එකටම දරාගතහැකි ප්‍රමාණයක් තියෙනවා නමුත්මම රැල්ල එනපැත්තට පිනන අවස්ථාඇත

    • sunimal says:

      මැයුම් කරුවා අදහන ක්‍රිස්තියානි මුස්ලිම් යුදෙව් මුන් සේරම අවස්ථාවාදී.

      • චන්ඩි මල්ලි says:

        කවුදෝ කිව්වලු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන හිටියත්, මේ තරම් තද ප්‍රහාරයක් කරයි කියල හිතුවෙ නැහැ කියල.

    • Love nature says:

      Showing Loving-kindness Buddhist way

      Buddha showing loving-kindness Loving-kindness means showing kindness to others so that they will be well and happy. Another word for loving-kindness is Metta.

      We show loving-kindness to others by wishing them to be well and happy. One way to show loving-kindness is to help other people so that they will be able to do things by themselves.

      We wish ourselves to be well and happy so that we can do good and help others – and because we all want to be happy.

      We should try to make our parents and teachers well and happy because they teach us so many interesting things that we do not know about.

      We should try to make animals well and happy. Animals are just like human beings because they also suffer pain and sadness.

  2. kamal says:

    කොරොනා වලට රැල්ල එන පැත්තට පිනන්න සම්බාධක අඩු කර ලෙඩුන්ට බෙහෙත් කරන්න ආයුර්වේදයත් එක්ක පටන් ගන්න නැත්තම් කිරිබත්ගොඩ ඥාණනන්ද ගුරුදෙව්ගෙන් බෙහෙත් අහන්න

  3. ගාමිණී Kandy says:

    අනේ මේ මෙහෙට ගෙනත් හොස්පිටල් පුරවන්න එපා.. ඉන්න රටක ඉන්න අරින්න… රට ඉන්න උන් දැන් කතා කරන්නෙ උන් ලංකාවට විදේශ විනිමය හම්බකරන්න ගියා වගේ.. මෙච්චර කල් සල්ලි හොයලා ආණ්ඩුවේ එකවුන්ට් එකට දාල තියෙන්නෙ 😂😂😂😂… ඇයි එතකොට ගාමන්ට් යන අය, ලංකාවේ හෝටල් වල වැඩ කරන අය, ලංකාවේ කම්පැනි වල වැඩ කරන අය හොයන්නෙ විදේශ විනිමය නෙවේද????… අනික මේ මුන් කොරෝනා අරන් ආවහම ලංකාව වහලා කර්මාන්ත සේරම වැටෙනවා… ඒ ඉන්න රටවල කන්න බොන්න නැති වුනාට අපි මොනා කරන්නද… මොකෝ අපි බලෙන් යැවුවේ නෑ නේ… කොරෝනා ඉවරයක් වෙනකම් කාටවත් එන්න දෙන්න එපා ජාතියේ ආරක්ෂා ව වෙනුවෙන්…

    • සනත් ඉතාලිය says:

      අදහස් ප්‍රකාශ කිරීමේ දී ඔයිට වඩා සන්වර වෙන්න කොරෝනා ලෝකෙට කියාදුන් පාඩමේ අයන්නවත් ඔබ තේරුම් ගෙන නොමැත

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      පල සුප්පුවා යන්න. ලංකාවේ මොනාද උඹලා කරන්නේ. උම්බෑ ගාන එක විතරයි. අපේ ගෑනු ඉඳුල් හෝදලා එවන එකෙන් තමයි රට දුවන්නේ. දන්නේ නැත්නම් මහ බැංකු වාර්තාව කියවපන්. කවුරු උනත් කොරෝනා නෙමේ මොන ලෙඩේ තිබ්බත් උන් ඔක්කොම ලංකාවේ. උන්ව බෙදලා වෙන්කරන උඹලට ඊළඟ චන්දෙන් වෙන දේ බලා ගනින්.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        තමන්ගේ පියා කව්දැයි නොදත් දරුවෙක්.

    • Shakeel says:

      yes thats correct. e ratawala weda karana ayawa bala geneema egollange wagakeemak. eka thamai wasangatha neethiya..me aya ehema hitiyanang lankawe corona melahata ivarai

    • Siri says:

      අනේ තෝ .. ………..ය.

  4. සුගන්ධ බස්නායක says:

    බංගලිදේශේ, කුවේට්, කටාර්, ඩුබායි, සවුදි, මාලදිවයිනේ ඉන්න ලෙඩ්ඩු ටික මෙහෙට එනවා. පොකුරු පොකුරු එන්නෙ… කුවේට් වලින් ආවේ දාර බඩු… ගුවන්තොටේ PCR කරලා වැඩක් තියනවද.. PCR කරලා පස්සෙ කොරෝනා කියලා අහුවුනාම ආයෙ ඒ රටටම යවන්නද?.. බෑනේ… මෙහෙ හොස්පිටල් පුරවන්න වෙන්නෙ.. IDH එක වහන්න වෙන්නෙ.. හමුදාවෙ පොලීසියේ වගේන දොස්තර ලා හෙදියො තාම නිවාඩු ගිහින් නෑ.. ඒ ගැන කවුරුත් හිතන්නෙ නෑ…. එක්කො එන්න කලින් එහෙ PCR කරගෙන එන්න කියන්න.. එහෙම බැරි නම් නෑවිත් ඉන්න කියන්න… නැත්තම් මේක ලංකාවට ම වදයක් නිසා ලංකාවට ගෙන්නවන එක නවත්තලා දාන්න.. වැඩේ ඉවරයි..

  5. Senadi says:

    If housemaids were sent to middle east countries with no control, this is the result. At least in future this has to be stopped as these Muslims have shown once more what type of humans they are

  6. Amare says:

    කළමනාකරණය සඳහා අවශ්‍ය වන්නේ කන පැලීමේ හැකියාව නොව වෘත්තීය දැනුම සහ කුසලතාවය බව ඩඩ්ලි සිරිසේන විසින් හමුදා ජෙනරාල් වරයකුට කියාදුන් පාඩම නැවත සලකා බැලිය යුතුයි.

  7. Hari says:

    ටිකාක් මෑණියන්ගෙන් ගිහිල්ලා පෙණ බලා ගන්න තිබුනනේ

  8. Lankan Sudda says:

    1. CONSTRUCT FIELD HOSPITALS.
    2. USE SLBFE TRAINING CENTERS AS QUARANTINE FACILITIES.
    3. USE HOTELS AS QUARANTINE CENTERS TO GIVE FACILITIES TO PEOPLE WHO CAN AFFORD.
    4.BUY MORE ICU BEDS.
    5.BUY MORE VENTILATORS.

    LET THEM COME IN PEACE. RUN THE FUCKING GOVERNMENT IN A PRODUCTIVE WAY!!!

  9. Anathaya - Middle East says:

    Repatriation of people from DUBAI since May 1st.

    India – 16,000
    Afghanistan – 15,000
    Pakistan – 14,000
    Sri Lanka – 197

    RATA RAKINA APE VIRUWA!

  10. Abba says:

    Dear doctor kindly dont issue this type of statements and jump yourself in the same boat of yahapaalana defence secretary.

Main News