කොරෝනා ආසාදිතයන් රැදවූ අධ්‍යාපන විද්‍යා පීඨය වනසලා..

November 27, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් රැදවූ අධ්‍යාපන විද්‍යා පීඨය වනසලා..

කහවත්ත රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකාගාර කෝව්ඩ් රෝගි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වර්ශයකට ආසන්න කාලයක් භාවිතා කරන ලදි.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කෝව්ඩ් අසාධිතව සිට් බන්ධනාගාර රැදෙව්යන් සහා යාචකයින්ද රදවා සිට ඇත.

නොවැම්බර් 12 දින සිට විද්‍යාපීඨයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉවත් කිරිමෙන් අනතුරුව දෙවන වසර පුහුණු ගුරුවරුන් විද්‍යාපීඨයට ලිපිලේඛන භාරදිමේ කටයුත්තක් සදහා කැදවා ඇති අතර ඔවුන් ගේ නේවාසිකාගාර වල අල්මාරි සහා ලොකර් තුල අසුරා තිබු බඩුබාහිරාදිය ගැන සොයාබැලිමටද අවස්තාව ලබා දි ඇත.

එහිදී ඇතැම් පුහුණු ගුරුවරුන්ගේ භාණ්ඩ අසුරා තබන ලද අල්මාරි වල අගුලු කඩා භාණ්ඩ සොරාගෙන තිබෙන බව දක්නට ලැබි ඇත.

පුහුණු ගුරුවරුන් ගේ නැති වි තිබෙන භාණ්ඩ පිළිබද ලේඛන විද්‍යාඨ පාලන අධිකාරිය විසින් ලබාගෙන තිබෙන අතර රටේ පවතින ආර්ථික අර්බුදය නිසා වන්දි ගෙවිම අවිනිශ්චිත බවද පුහුණු ගුරුවරුන් වෙත පවසා තිබේ.

– නිමාලි කාරියවසම්

28,845 views

19 Comments to “කොරෝනා ආසාදිතයන් රැදවූ අධ්‍යාපන විද්‍යා පීඨය වනසලා..”

  1. නිශාදි says:

    ළමයින් ගේ බඩු දාලා වෙන්කරලා තිබ්බ කාමර වල දොර අගුලු කඩලා බඩු හොරකම් කරලා,සමහර ළමයින් ගේ බඩු දාලා තිබුන් බෑග් කපලා ව්නාස කරලා සමහර අයගේ බෑග් එකවත් හොයාගන්න නෑ.අනේ අම්මපා මෙච්චර හරියක් කරනකම් මේ වගේ පාලනය බාරව හිටපු හමුදා නිළදාරින් ඇස් පියන් හිටිය එක තමා පුදුමේ.

  2. Bandula says:

    Another example of current failed government of Rajapaksha regime …

  3. Madushi says:

    අපේ දෙමව්පියො කන කර උකස් කරලා ඉදිකට්ටේ ඉදන් උවමනා හැම දේම අරන් දීලා අපිව හොස්ටල් වලට එව්වේ,ඒත් අවසානේ දාලා ගිය නූල් පොටක දෙයක් හොයාගන්න නැ. අපේ බඩුබාහිරාදිය නැති උනාට අරක්කු බෝතල්,සිගරට්,උපත් පාලන කොපු පවා හොස්ටල් ඇතුලේ තිබුනා.

  4. තුසිත says:

    බොරලුගොඩ සිංහයා මොනවා හරි කරයි මේකට බය වෙම්න එපා.🤗

  5. Wathsala says:

    We warn top officials,our parents are ready for a massive protest if fair compensation is delayed in paying us !

  6. Malki Hashara says:

    අපේ බඩුබාහිරාදිය වලට මේ ව්නාසය කරපු එවුන් කවදාහරි ව්දවලා මැරෙන්නේ.🙏

  7. ආශා සදම්නි says:

    අපිට හානි පුර්නයට සාධාරණ වන්දියක් ලබාගැනීමට දැන් උඩ ඉන්න දෙව්‍ යන් ගේ පිහිට පතන්න වෙලා තියෙන්නේ හරිම කණගාටුයි.
    😭😭😭

  8. දිනුශා වීරතුංග says:

    සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස කරන ලද සෑම ඉල්ලීමක්ම කෙරෙහිම බලධාරීන් අවධානය ලබා නොදි කල්මරන ව්ට අපටද ඉතිරිව ඇත්තේ වන්දි ලබාගැනිමේ අරගලය මහාපාරට ගෙන ඒමය.
    අරගලයකින් තොර ජයක් නොමැත !

  9. Punsara says:

    අපේ දෙමව්පියන් ණය වෙලා අරන් දුන්න බඩු ගොඩක් සොරකම් කරලා.අපේ හොස්ටල් වල තිබුන ඇදුම්,යට ඇදුම් සහා සනීපාරක්ෂක තුවා පවා මේවගේ හිටපු නැහැදිච්ච මිනිස්සු සොරකම් කරලා.අඩුම තරමේ අපිව සීමාවාසි පුහුණුවට අනයුක්ත කරන්න කලින් සාධාරණ වන්දියක් දෙන්න වැඩපිළිවෙළක් නැ.😭

Main News