කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ආ PHIලාට වට කර පහර දෙති..

November 17, 2020 at 10:40 am | lanka C news
කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ආ PHIලාට වට කර පහර දෙති..

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට පහරදීමක් සිදුවී තිබේ.

මෙම පහරදීම සිදු වූ දී ඇත්තේ වැල්ලම්පිටියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්ත ප්‍රදේශයේදීය.

එහි හදුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු රෝහල්ගත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ඊයේ දිනේදී තවත් ආසාදිතයන් දස දෙනෙකු එම ප්‍රදේශයෙන්ම තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් 18 දෙනා රෝහල්ගත කිරීමට උත්සාහ කිරීමේදී පෙර පරිදිම කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඒ අවස්ථාවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පැමිණ මහත් පරිශ්‍රමයකින් පසු ඊයේ සවස් වන විට ඔවුන් රෝහල්ගත කර තිබේ.

67,408 views

18 Comments to “කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ආ PHIලාට වට කර පහර දෙති..”

  1. බිස්කට් ලොක්කා says:

    හිගන කාලකන්නි….. ඕකුන්ම තමයි අන්තිමට කීබෝඩ් වීරයො වගේ කොටන්නෙ රජය කොරෝනා පාලනය කරන්නෙ නෑ කියලා. ශුවර් ඕකුන් හිගන ජෙප්පො වෙන්න ඇති.

    • Leyon Ma says:

      ඔය හරියෙනම් බහුතරය “සූකර මස්තාන්” ලා.

      • Lankasri says:

        බොහෝ දුරට පොහොට්ටුවට පුක දෙන මන්ද මානසික වේසිගේ පුතාල ටිකක් ඉන්නවා

      • ලියොන් මා කියනදේය හරි අනිවාර්යෙන්ම මුන්නම් සුකර ජාතකයට හිමිකම් කියන අය වියයුතුයි.කරන්න තිබෙන්නේ එකම දෙයයි ගෙනියන්න එආ නිරෝධනය කරන්න තමන්ගේම නිවසේ සිර අඩසියේ තබන්න එළියටවත් බහින්න ඉඩනොදී මුන් තමයි මේ සමාජය වනසන්නේ සුකර තිරිසනුන් කිසිම හැඟීමක් නැහැ අන් අය ගැන හැදියාවේ උපරිමය තමයි ඔය සවුක්‍ය නිලධාරීන්ට පෙන්වන්නේ කැරි බල්ලෝ.

    • fass says:

      Aniwaryen.. Kalakanni koheta hari dala marenna arinna ona

    • Neutral countryman says:

      You are a super Baiyya
      🤣🤣🤣

    • No Biskato, mata den kapu biscuit ekath badayanawa me katha wlalata. Sathamma mawathe inne ‘hambayao’ bawa danne nedda. Hamba, islam Muslim motta kalakanni meehark, jathiwadi, ape Lankawa kanda apu minimaru tharasthayange Islam agama nisa unwa Corona hedunath Hospital geniyanda denne neha, mokada, unwa malata passe Bumidana karanda denne nethi hinda. Ehinda oya kalakanni Lankawa kanda apu thambi Hamba Islam karayo Corona hedunath gedarata wela hangila inna thamai hadanne.

    • Kaushalya says:

      What are the facts you can accuse “Jeppo”. Do not show your stupidity.

    • Sherin says:

      මෙම පිරිස වත්මන් රාජ්‍ය අමාත්‍ය වරයකුගේ හිතවාදීන් බව පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇත. එවිට කොරෝනා රෝගයට හිතවත්කම් අදාල නැතිබව PHI මහත්වරැ කියුපසු පහරදීම් සිදුකර අඇත.

  2. ගමේ වෙදා says:

    මොවුන්ට හිසට වෙඩිතබා මරා දැමීම සුදුසුයි

  3. jayananda says:

    kalakani jeppo hari gu N P THAMAI OYAWAGE WEDAKARANNE

  4. kkuruwita says:

    මේ කොලඹත් මෙහෙම මීහරක් ගොං ඉන්න එක පුදුමයි. මුන්ට කොරෝනා හැදෙන්නම දාලා තිබ්බනං ඉවරයි. මුන් නං ෂුවර් එකටම සජිත්ගෙම නූගත් වහල්ලු වෙන්න ඕන.

  5. Kamal Italy says:

    ප්‍රතිකාරයට විරුද්ධ වන හැම එකාවම ගෙනිහින් උතුරේ දුපතක ගාල් කර තිබිය යුතුයි ඕන එකෙකුට මැරෙන්න, අනෙක් අය බේරගන්න නම්.

  6. PRIYANKA says:

    sure ekata gon tambi hatta wenna ati

  7. Raktha says:

    CMC inne wadipura nugathun thamai. Ithin oya wage dewal maha loku dewal nemei. CMC eka indiawata parada wei wage. India walath ohoma gahala thami kelawa gaththe.

  8. RITIGALA says:

    okun set ekama madakapplapu,mannaram diha masa 2-3 k balu kuduwe damma nam mattu wei..

  9. හසිත says:

    සුවර් එකට තම්බියෝ උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ