කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් හමු වූ ඇගළුම් කර්මාන්තශාලාවක් වසා දමන්නැයි විරෝධතා…

April 26, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් හමු වූ ඇගළුම් කර්මාන්තශාලාවක් වසා දමන්නැයි විරෝධතා…

කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බිංගිරිය ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක් වසා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ එම කර්මාන්තශාලාවෙන් පසුගිය දින කිහිපය පුරාම ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එය වසා දැමීමට කටයුතු කර නැති බවයි.

කොරෝනා ආසාදිතයන් 142ක් මේ වන විට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී තිබේ.

ප්‍රදේශයේ පැවති උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා තිබිණි.

21,896 views

5 Comments to “කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් හමු වූ ඇගළුම් කර්මාන්තශාලාවක් වසා දමන්නැයි විරෝධතා…”

  1. dev says:

    dewal close karanna kaa gahanwa
    minissunge irisiyawa

  2. වයි දිස් කොලවෙරි says:

    කොරෝනා මර්ධනය කරගෙන, කර්මාන්තශාලා පවත්වාගෙන ගියේ නැත්නම්, මිනිස්සු ඊලගට කෑ ගහන්නෙ බඩගිනියි, කන්න නෑ කියලා.

    ඒ නිසා, දේශීය අවුශධ පාවිච්චි කරලා, ප්‍රතිශක්තිය ඉහල නන්වාගෙන නිශ්පාදන ක්‍රියාවලිය දිගටම කරගෙන යන එකයි එකම විසදුම.

    ප්‍රතිශක්තිය වැඩි නම් කොරෝනාවෙන් හානියක් නෑ.

  3. Godaya says:

    බිංගිරිය පොකුරක් හදමු.

  4. john the baptice says:

    මුන්ට අමු ගොන් බයියෝ කියන්නෙ නිකන්ද. ඔය විරෝදතාවට ඒක රාශි වුනාමත් කොරෝන පැතිරෙනව කියල මුන්ට තෙරෙන්නෙ නෑ.

  5. nim says:

    මේවා ගෙන් තමා බොහෝ විට ගම එතුලට එන්නේ . පැතිරෙන කේන්ද්‍රස්ථනායක්. නමුත් මේවත් පවත් වා ගන් යන්න ඕ නේ. ඇයි මෙවැනි ඉස්ථනවලට එන්නත් දීම කඩිනම් කරන්න බැරි ? මේ වට ප්‍රමුකස්ථානය දිය යුතියි . slimline omegaline මේ අතර .

Main News