කොරෝනා ආසාදිතයන් සගවාගනී.. පුද්ගලික රෝහලක් වසා දමන්නැයි නියෝග…
January 11, 2021 at 6:48 pm | lanka C news
මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක් වසා දැමීමට නියම කර තිබේ.
මාතර නගරාධිපතිවරයා සඳහන් කරන්නේ එම රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු පස් දෙනෙකු කොරෝනා ආසාදිතයන් දැයි හෙළිවීම නිසා මෙම පියවර ගත් බවයි.
මෙම රෝහල විසින් මූලික තොරතුරු වසන් කර ඇතැයිද කී නගරාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
a doctor is involved.
this is a big news. not like ukraine tourists.
come on boys lets start writing.
free education and tax payers money only they get. come on hot topic. it can even be an international conspiracy.