කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී

April 26, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී

කොරෝනා වෛරසය ශරීර ගත වූ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් මේ වන විට සමාජගත ව ඇති බවට සැක කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එනිසා රජය විසින් නියම කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුවම කටයුතු කිරීම වඩාත් වැදගත් බව ද ඔහු පැවසීය.

එසේ නො කළහොත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට හැකි බවද ඔහු අනතුරු අගවයි.

ජනතාවගේ හැසිරීම සහ ආරක්ෂා වීම මත ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ ඉදිරිය ගැන තීරණ වෙනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

321 views

28 Comments to “කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී”

  1. කනගාටුයි . අපි මාර්තුමුල සිටම දැනගත්ත අනාගන්නව කියලා. පන්ඩිත මාධ්‍ය සහ නලු නිලියො අපි දැක්කා. 28 ඉද්දි ඇයි රට වහන්නෙ කියල කියද්දි බුද්දියෙ තරම තේරුම්ගත්තා.යුද්දෙ තියද්දිත් රට වැහැවුවෙ නැහැනෙ ඔහොම යන් . පට් පට් ගාල චන්දෙකට යමු. 🖕🏼

  2. Cosmetologist not idefectious disease doctor says:

    This idiot is not an infectious disease doctor. Moo boradiye maaly banawa… prasiddiya balagen. Moo cosmetologist kenek. Amu parayek

  3. ලංකාපුත්‍ර says:

    මේ අවධානම ගැන GMOA එක පුන පුනා කිව්වා නේද ඒවා සත පහකට ගණන් ගත්තෙ නැහැ.සමහරැ තර්ක කරපු විදිහට ලංකාවෙ කොරෝනා අප්‍රේල් 20න් ඉවරයි.මේක අපේ සමහර වගකිව යුත්තන් ඒ තරමටම සැහැල්ලුවෙන් තමයි හිතුවේ.සමහරැන්ගෙ කතා අහනකොට මටනම් පුදුමත් හිතුනා.කොහොම වුනත් දැන්වත් අනිත් වෛද්‍යවරැන්ගේ මතයන්ටත් ඇහුම්කන් දීලා.කටයුතු කළොත් හොඳයි.

  4. Kamal says:

    ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන්..- කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි..

    https://lankacnews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%a7-%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%9a%e0%b6%ba%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba/

  5. saman says:

    කවුද මේ තත්වය යටතේ නාවික සෙබළුන්ට නිවාඩු අනුමත කලේ.මෙහිදී නිවාඩු ලබා නිවෙස්වලට ගිය අයත් නිවාඩු අනුමත කල අයත් වගකීමකින් කටයුතු කළයුතුව තිබුනා නොවේද

  6. sri lankikaya says:

    This is what MRI website says about the size of corona virus
    “Corona-virus
    At MRI we accept samples of “corona suspects” ( well fitting to the definition of a patient under investigation for Coronavirus infection ) who are under the care of specialist clinicians all over the country irrespective of whether the suspects are under the care in the government or private hospitals.

    Coronavirus disease (COVID-19) technical guidance: Infection prevention and control / WASH by WHO
    How to prepare and protect yourself ?
    What to do if you think you are sick ?
    Coronavirus ( shown in the below picture) is large in size where the cell diameter is 400-500 micron and for this reason any mask prevents its entry. It usually settle on the surfaces due to its weight. The virus lives on the hands for 10 minutes, so using an alcohol sterilizer to clean meets the purpose of prevention.” http://www.mri.gov.lk/coronavirus-infection/ This doctor should have checked it before allowing to publish it in his institute’s official website…!