කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී

April 26, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී

කොරෝනා වෛරසය ශරීර ගත වූ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් මේ වන විට සමාජගත ව ඇති බවට සැක කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එනිසා රජය විසින් නියම කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුවම කටයුතු කිරීම වඩාත් වැදගත් බව ද ඔහු පැවසීය.

එසේ නො කළහොත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට හැකි බවද ඔහු අනතුරු අගවයි.

ජනතාවගේ හැසිරීම සහ ආරක්ෂා වීම මත ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ ඉදිරිය ගැන තීරණ වෙනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

328 views

28 Comments to “කොරෝනා ආසාදිතයන් සමාජගතවෙලා.. තත්වය භයානකයි..- වෛද්‍ය පර්යේෂන ආයතන ප‍්‍රධානී”

  1. otuwa says:

    mee wal buruwa monaa karnwada manda!! testut aduwen karee moo paraya

    • Me says:

      මොනවා කරත් වැඩක් නෑ, සමාජ දුරස්ථථභාවය ගැන වගේ වගක් නැතිව, ගාල කඩාගත් හරක් වගේ හැසිරෙන පිරිස එහි වැරැද්ද අවබෝධ කරගන්නෙ නැත්නම්.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඔටුවො,ඒ මහත්තය කරන්න පුළුවන් හැම දේම කලා,ඊට අමතරව දවස ගානෙ දැනුවත් කලා.ඒත් තොපි වගේ ඔටුවො දැනුවත් වෙන්නෙ නැත්නම් ඒ මහත්තය මක් කොරන්නද​?

  2. හරි අපි ලංකාවම වාහමු එකනේද ඔබතුමාලට අවශ්‍ය වන්නේ? හොඳයි එසේනම් ඔබලා විසින් සදුදාසිට ක්‍රියාත්මක වන පරිදි උපදෙස් දෙන්න අවශ්‍යය තැන්වලට.

    • Me says:

      අන්තයට යායුතු නැත.
      මොනවා කරත් වැඩක් නෑ, සමාජ දුරස්ථථභාවය ගැන වගේ වගක් නැතිව, ගාල කඩාගත් හරක් වගේ හැසිරෙන පිරිස එහි වැරැද්ද අවබෝධ කරගන්නෙ නැත්නම්.

    • K says:

      👍🏼 ow.
      Eyalath minissu lede hadenna puluwan.
      Parissam wenna one..

  3. Kotalawala says:

    හමුදාව සහ පොලීසිය නොපෙනෙන වෛරස් සමග යුද්ධයට යැව්වේ ඇයි? පළමුව හමුදාවට සහබ් පොලීසියට වෛරසය ගැන කියා දෙන්න…

  4. SL says:

    ජනතාවෙගේ හැසිරීම බලාපොරොත්තු වෙන එක ලොකු අවධානමක්.ජනතාව හැසිරවීම තමා කලයුත්තේ .
    කුරුණෑගල ලෙඩ්ඩු සන්කයාව වැඩි වෙලා නම් කුරුනෑගල ට ඇඳිරිනීතිය දාන්නේ නැත්තේ මොකද …………..

    තවත් වැඩි වෙනකල් ද ඉන්නේ ??

    • Me says:

      අැයි අපේ ජනතාවට හසුරුවන්නන් අවශ්‍ය? අැයි වගකීමෙන් හැසිරෙන්න බැරි?

  5. Tikiri says:

    Mathiwaranaya thiyala oya kiyana de gana api salakala balannam……..ethakal wadiya sadda karanda epaa….oyage thanathuru waraprasada nathiwendath puluwan

    • Me says:

      මැතිවරණ තැබීම එම කොමිසමේ වගකීමක්. ඒ ගැන බලපෑම් කල හැක්කේ කාටද?

  6. සමනා says:

    බරහිර වෙදමහත්තයෝ, අපි සිංහල වෙද මහත්වරුන්ගෙන් කොරෝනා කාරිය කරගන්නම්.

  7. Dilan says:

    Koo me Jaaaaasinha…..balanda meya monawada me boru kiyanne…..api dala elala thiyana welaawe…

  8. We all know this now.

    What is the solution that ?

    Any preventive System like BOOSTING OF IMMUNE SYSTEM ?

    Why not use Traditional Local Medicine system which can cure 100% within 3 days ?

    The best thing is to combine both Local Medicine system and Western Testing plus ventilators ect.

    Protecting Professional status is one thing, but why not think about our innocent Life.

    Do not forget we use Public money to do this all.

  9. දුක්ගන්නා රාල says:

    තොප එකතු වෙලා මුලින්ම පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රොපගැන්ඩාවක් ගෙනගියා අප්‍රේල් වල කොරෝණා ඉවරයි ,අප්‍රේල් 25 රටටම සුබ පණිවුඩයක් කියකියා.
    ජාතිය ඉදිරියේ සමාව ගනිල්ලා.

  10. Lakcha says:

    Ok. Please, ask your guys to do more testings and cover the patients

Main News