කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..

November 11, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..

කොරෝනා වෛරසය මේ වනවිට සමාජයේ ඇති බවත් ආසාදිතයන් සමාජයෙන් හමුවන බවත් රෝගීන් හඳුනා ගනිමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

නමුත් වෛරස සමාජයේ තිබුණද සමාජ සම්ප්‍රේෂණයක් ලෙස එය හැදින්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

නමුත් මේ යන ආකාරයට බැලුවහොත් රෝගය නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා සහය නොලැබුණහොත් සමාජ සම්ප්‍රේෂණයක් විය හැකි යැයි ද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ සමාජ සම්ප්‍රේෂණයක එලිපත්තේ යයිද ඒ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

21,513 views

19 Comments to “කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..”

  1. google says:

    සම්ප්‍රෙශනය kiyana eke theruma mokakda mahathayoo… oya giye loku iskolekatane. eh iskole kiyala dunna vidihata meke venasa kiyala dennako.

  2. ක්‍රිමිනල් says:

    මෙව්වට හිනා වෙලත් බෑ ,නොවිත් බෑ…😂😂😂

  3. Sujith says:

    meya apita pana gena choon pan mama wage……

  4. Jagath says:

    ස කිව්වා ද ඔහොම කිව්වේ නැත්නම් ගෙදර යවනවා කියලා.

  5. Love nature says:

    මේ අය මත පැන් නොබන අයයි මත් පැන්වලින් වළකිමු

  6. Felix says:

    Ane Manda Mee Miniha Liyala Dena Eka Kiayanwada… Nathinam 55 Passe Wisrama Gihin, Pensin Eka Ganna Hithan Anith Unta Hena Gahala Giyath Mata Moke, Aanduwa Kiyana Eka Man Kiawanawa (Specialist Kenekne) Kiyala Hithanawada Kiyala… Mee Den Basnahira Palathin Pitata Yanna Beri Hethuwa Kiyala Block Kala… Me Miniha Baila Kiyanwa… Dawasata Eka Paarak..

  7. senanayake says:

    samaja sampreshane kiyala wachanayak allagana eka unada nadda kiyala ai mehema debate karanne. dan ledduth agak mulak natuwa innawanam dawaskata 4, 5 denek meranawanam eka walakwa ganeemata try kireema neda kala utte

Main News