කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..

November 11, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..

කොරෝනා වෛරසය මේ වනවිට සමාජයේ ඇති බවත් ආසාදිතයන් සමාජයෙන් හමුවන බවත් රෝගීන් හඳුනා ගනිමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

නමුත් වෛරස සමාජයේ තිබුණද සමාජ සම්ප්‍රේෂණයක් ලෙස එය හැදින්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

නමුත් මේ යන ආකාරයට බැලුවහොත් රෝගය නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා සහය නොලැබුණහොත් සමාජ සම්ප්‍රේෂණයක් විය හැකි යැයි ද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ සමාජ සම්ප්‍රේෂණයක එලිපත්තේ යයිද ඒ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

21,513 views

19 Comments to “කොරෝනා ආසාදිතයන් සමාජයෙන් හමුවෙනවා.. නමුත් සමාජ සම්පේ්‍්‍රෂණයක් නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..”

  1. ගමරාළ says:

    මං සිංහයාට බයයි නංගියේ . තේරැනාද මන්දා ඔයාලට

  2. ද්විත්ව පුරවැසියා says:

    අනේ කමක් නෑ මහත්තයෝ… ” ද්විත්ව පුරවැසි වගන්තිය” සම්මත උනානේ

  3. ගමරාළ says:

    ඔය තනතුර හරියට කරන්න පුලුවන් කොන්ද පන තියෙන එකෙක් ට දීලා පලයන් මයේ අම්මා, නැත්නම් උඹ අපිට නිකරැනේ කරැම පුරොනවා.

  4. Mr එච් යු කන්නා says:

    Right now we are experiencing a loose motion..But it is in Slow Motion. So everything is under control.
    අනේ මෙහෙමත් මාසේ පඩියට වමාරන රජවාසල ගිරව්. උදෙන්ම නැගිටලා රජතුමා කියලා දෙන එක අකුරක් වත් වරද්දන්නෙ නැතුව කියනවා. පොඩි අවූලකට තියෙන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ගන්න පඩියෙන් ගෙදර ළමයිනට කන්න අදින්න දෙන එක.

  5. බකට් හැරී says:

    කුණ්ඩලණී කලගෙඩි , පෙරුම්කායම් ගුලි , කන් පලන ලවුඩ්ස්පීකර් පිරිත් , හෙලිකොප්ටර් පිරිත් පැන්, සුදර්ශන පැණිය , වගේ අටෝරාශියක් පිස්සු මනස්ගාතවල හෙළුව පෙනුනා… පිරිත්වල අරුත දැන මනසින් මෙනෙහි කර සෙත් පැතීමයි කලයුත්තේ. එය විවේකීව , නිහඬව කලයුතු දෙයක්. මේක එහෙම නොවෙයි… හතරවට ඉන්නා මිනිස්සුන්ට කරදර වෙන විධිහට පීකර් බැඳන් ගෙවල් දෙදරන්න දැම්මහම සෙතක් ශාන්තියක් වෙන්නෙ නෑ. මෝඩ මිත්‍යාදෘෂ්ඨිකයන් උතුම් ශාස්තෲන්වහන්සේටයි උන්වහන්සේගේ නිවන් මඟටයි නිගා දෙන වැඩ කරනවා..

  6. සමන්ත says:

    ඔබතුමා නිවැරැදි කොරෝනා ලෝකයේ කිසිම රටක සාමජ ගත වෙලා නෑ. සමාජය වුහාන් පොකුර හරහා කොරෝනා ගත වුනා. ඔබතුමාලා ගිය විශ්ව විද්‍යාලයට අපිට යාමට නොහැකි වීම ගැන ඇත්තටම සතුටක් දැනෙනවා ඔබතුමාලා කියන කරන දේවල් දැකලා අහලා.

  7. උක්කුං මල්ලී says:

    සාමජ පැතිරීම කියලා දෙයක් නෑ. ඕක අපේ හෙලවෙන මනස. පොකුරු ගොඩක් නෑ තියන්නේ වූහාන් පොකුර.

  8. කාන්තාර පළඟැටියා says:

    අපි නම් මුලින්ම කීවා පැතිරීමක් කෙසේවෙතත් රීමක් වෙනබව… අපි කිව්වොත් වරදින්නෙ නෑ ආයුබෝවන්ඩ !

  9. Kkp says:

    මොකෙක්ද යකෝ මේ උගත් මෝඩයා. අපි පවු.

  10. kishan says:

    According to his theory one can say all the COVID19 patients belong to Wuhan cluster from China.Think about it who is fooling who.

Main News