කොරෝනා ආසාදිතයන් සැගවෙති..

October 7, 2020 at 6:26 am | lanka C news
කොරෝනා ආසාදිතයන් සැගවෙති..

ඇතැම් කොරෝනා ආසාදිතයන් තමන්ගේ රෝගී තත්ත්වය හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ සැඟවීමට හෝ ආවරණය කිරීමට උත්සාහ දැරූ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තමාට තිබූ හෝ තිබෙන රෝගී තත්වය සගවන පුද්ගලයන්, ඇසුරු කල පුද්ගලයන් හා ආගිය ස්ථාන පිළිබඳ හෙළි නොකරන පුද්ගලයන්, කොරෝනා රෝග ලක්ෂන ඇති පුද්ගලයන් සඟවා තබා ගන්නා හෝ හෙළි නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක බවයි.

46,372 views

5 Comments to “කොරෝනා ආසාදිතයන් සැගවෙති..”

  1. vassa says:

    අර ඇමරිකාවෙ ඩොනල්ඩ් ට්‍රම්ප් ටත් කොරෝනා හැදිලා අන්න කෙඳිරි ගගා ඉන්නවලු… ඊයෙ ඉස්පිරිතාලෙන් පැනලත් ගිහින්. දැන් ඒ ගැනත් පරීක්ෂණයක් තියන බවයි ආරංචි..

  2. Krishan Senarath says:

    රෝගය සගවන අය ඉන්නවා නම් හොයලා උතුරු කොරියාවේ වගේ වෙඩිතියන්න ඕනේ නැත්නම් මුළු රටක් අමාරුවේ දාන්න බැරි නිසා එවගේ තද තිරණ ගන්න ඕනේ ඔය නොයන පිරිස අතර අනිවාර්යයෙන්ම ජේප්පෝ ඉන්නවා ටෙලිෆෝන් එවනුයි

  3. Janu says:

    සෙනසුරාදා ඉරිදා ලැග්ග දිහාවල් කියන්නේ කෝමද අප්පා,,, ඔක්කොම මාට්ටු වෙනවනේ !!

  4. ආදරෙයි ලක් මවුනි says:

    ඒලියන්ත වයිට් කෝ

  5. Don sarath says:

    Honda Honda sellam, kotu paneem eli wennay yanne. Kattiyata una ganne Corona nisa Newey, sellam Eli wena bayata

Main News