කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහලට..

November 30, 2021 at 6:28 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14346 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 722කි.

5,094 views
Main News