කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහල නගී…

November 29, 2021 at 6:33 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහල නගී…

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14328 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 745කි.

5,090 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහල නගී…”

  1. Love nature says:

    දුම්වැටි සහා මත්පැන් බොන අයට කොරෝනා වැලදීම ඉතා පහසුයි . මේ දෙකෙන්ම වලකින්න

  2. Ravana parapura says:

    හැකි පමනින් කොරෝනාවට හෙළ කසාය පානය ක‍රන්න මරණය වලක්වා ගත හැකිය.

  3. Pc says:

    This is what they wanted to happended in SL

Main News