කොරෝනා ආසාදිතයන් හා සුව වූවන් අතර තවත් මාරාන්තික රෝගයක් පැතිරේ…

May 9, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් හා සුව වූවන් අතර තවත් මාරාන්තික රෝගයක් පැතිරේ…

කොරෝනා ආසාදනයෙව් සුව වී සහ සුවය ලබමින් සිටින පුද්ගලයන්ට තවත් මාරාන්තික රෝගයක් පැතිර යමින් ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉතා දුර්ලභ දිලිරී රෝගයක් වන මාරාන්තික කළු පුස් රෝගය මෙසේ පැතිරී යයි.

මෙම රෝගය ආසාදිත පුද්ගලයන්ට නාසය, කන, උගුර ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇතිවවන අතර ඇතැම් අවස්ථාවල ඇස් සහ මොලය දක්වාම මෙම රෝගය බලපායි.

අන්ධ භාවය මෙන්ම ආබාධිත තත්ත්වයන් ද මෙමගින් ඇති කරයි.

මෙම රෝගියා නිරෝගී පුද්ගලයන්ට ආසාදනය සිදු වන්නේ ඉතාමත් කලාතුරකින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

57,970 views

7 Comments to “කොරෝනා ආසාදිතයන් හා සුව වූවන් අතර තවත් මාරාන්තික රෝගයක් පැතිරේ…”

  1. Mahesh Samarawickrama says:

    If it is true, very sand how the leaders act

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඉන්දියාවෙ මිනිස්සු සායනික පරීක්ශණ සමත් වෙච්ච බටහිර බෙහෙත් බිවුව නම් ඔහොම වෙන්නෙ නෑ.

  2. Sam Fernanfo says:

    These are the dangerous side effects of Astrazeneka vaccine. That’s why Astrazeneca producer has fled the country.

    • හොද වෙලාවට ඉන්දියාවෙ ඇස්ට්‍රා සෙනකා එන්නත 1% ක් වත් ගහල නෑ..

  3. Truth says:

    Takgala muttiyak damuda dammika Uncle ta kiyala paniyak hadamida Nathnam kalani pansalan nayaek goda damuda ikmanata karanadayak

    • kkuruwita says:

      Karapitiya hospital eke Doka uncle tath kiyamu karalak hadala denna kiyala 😂🤣😂🤣

  4. Golden Star says:

    මාස්ක් දමාගෙන ඉන්න නිසා මාස්ක් වල තියන Fiver පෙනහලුවලට ගිහින් පෙනහලු පිලිකා සෑදෙනවා නියතයි. හැබැයි පෙනහලු පිලිකා හැදුනත් කොරෝනා හැදෙන්නේ නෑලු. මේක හරියට “ලෙඩා මලත් බඩ සුද්දවුනා වගේ” කතාවක්

Main News