කොරෝනා ආසාදිතයන් 05ක් රෝහලෙන් පැන යයි.. ඔවුන් බන්ධනාගාර රැදවියන්..

December 31, 2020 at 8:40 am | lanka C news
කොරෝනා ආසාදිතයන් 05ක් රෝහලෙන් පැන යයි.. ඔවුන් බන්ධනාගාර රැදවියන්..

කොරෝනා ආසාදිතයන් පස් දෙනකු පොලොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබේ.

අද පෙරවරුවේ මෙසේ පැන ගොස් ඇති පස් දෙනා බන්ධනාගාර රැදවියන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි.

ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

9,214 views

4 Comments to “කොරෝනා ආසාදිතයන් 05ක් රෝහලෙන් පැන යයි.. ඔවුන් බන්ධනාගාර රැදවියන්..”

  1. kolla says:

    mee gon anduwata kisi wadak hariyata karaganna mokkuda manda

  2. sumudu says:

    සැලසුම කාගේද . මුළු රටටම කොරෝනා බෝකර රට වට්ටා බලය ඇල්ලීමේ දේශපාලන නියායක ප්‍රතිපලයක්

    • ක්‍රිමිනල් says:

      ගොබ්බයො ! බ්‍රැන්ඩික්ස් පොකුර හැදුවේ කවුද ? යකො ඔලුව තියෙන්නේ බෙල්ලේ පාළුවට නෙමේ ටිකක් හිතලා බලන්න , අදවෙනතුරු පැහැදිලි උත්තරයක් නෑ ,බ්‍රැණ්ඩික්ස් පොකුර කාගේ නිර්මාණයක්ද කියලා , එකත් කියහං ඔව්වා විපස්සේ වැඩ කියලා.

  3. ක්‍රිමිනල් says:

    වෙඩි තියලා දැම්මනං ඉවරයි නේ.✌️

Main News