කොරෝනා ආසාදිතයන් 07ක්..

October 5, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ආසාදිතයන් 07ක්..

ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු වාර්තාවී ඇත.

ඉන් දෙදෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හදුනාගත් කාන්තාව සහ ඇයගේ දියණියයි.

ඉදිරි පුද්ගලයන් පස් දෙනා ම විදේශයන්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධානයට ලක්ව සිටි පුද්ගලයන් ය.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

43,821 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් 07ක්..”

  1. කවීශ ලක්මාල් says:

    විදේශ වලින් ගේන එක නවතා දාන්න. එයාෆෝට් වැහුව නම් අද මේ ප්‍රශ්න නෑ.. ගේනවා ගේනවා ඉවරයක් නෑ. මෙහෙ ඉන්න මිනිස්සු දුක් විඳින්න ඕනි. රට ගියා නම්.ඉන්න රට ඉන්න දෙන්න. කොරෝනා අරන් ලංකාව ට එන්න ඕනි නෑ නේ.

    • Sri Lankan says:

      Ane buruwo, thamun gana witharak hithanne nathiwa hitapan. Thopi masks dammanam mehema lankawe apahu 2nd wave ekak enne nehene.

    • Samantha ADN says:

      Kaveesha, Unba wange Mooda Moosalayek yakoo kathakaranne monada kiyala denagena katha karapan,

Main News