කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. හැටන් ලොක්ඩවුන්..

October 27, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. හැටන් ලොක්ඩවුන්..

හැටන් බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු වාර්ථාවන  බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.

පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු ඔහුගේ සමිපතයන් පිරිසක් පී. සී. ආර්. පරික්ෂාවට ලක් කිරිමක් සිදු කල බවත් එම පි. සි. ආර්. පරික්ෂාවෙන්  පසු කොවිඩ් 19 අසාදිතයන් දස දෙනකු වාර්ථවු බවද ඔහු පවසන ලදි.

මෙම තත්වයන් මත තව දුරටත් හැටන් බල ප්‍රදේශයේ පී. සී. ආර්. පරික්ෂාවන් ඉදිරියේදි සිදු කිරිමට පියවර ගන්නා බවද වෛද්‍ය්‍ය මධුර සෙනවිරත්න මහතා  වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයේ මාළු ව්‍යාරිකයකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවෙන් තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු මෙම ප්‍රදේශයෙන් වාර්ථාවන බව සෞඛ්‍ය බලධාරින් විසින් දැනුම්දි ඇති බවත්ය.

එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමට පියවර ගන්නා ලෙසට එම වෙලදුන්ගෙන් ඉල්ලා සිටින බවද පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

13,517 views

2 Comments to “කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. හැටන් ලොක්ඩවුන්..”

  1. කාන්තාර පළඟැටියා says:

    ලෝකයේ විද්‍යාඥ්ඥයන් 12000 කට වඩා සහ තවත් ආසන්නතම එවැනිම ගණනක් වූ වෛද්‍ය වෘත්තිකයන් , සාමාන්‍ය මිනිසුන් මේ ලොක්ඩවුන් ක්‍රමයේ අසාර්ථකත්වය සහ හානි ගැන කියමින් අත්සන් කල ප්‍රකාශය. මේකට කියන්නෙ Great Barrington Declaration . ඔබත් කැමතිනම් අත්සනක් යොදන්න.. https://gbdeclaration.org/
    මේ ක්‍රමය දියුණු රටවලට ගැලැපුනත් අපේ වගේ නාහෙට නාහන තක්කඩියන් බහුල රටකට කොහොම ගැලැපේවිද කියලා නම් කියන්න අමාරුයි. ( ගෙදර ඉන්න කොහෙවත් යන්න එපා කිව්වම අපේ අය කරන්නේ ඇවිදින එක නිසා )

  2. kamal says:

    කපටි කමට කොරෝනා මැඩ පැවත්වුවත්
    කෘර කමට නොරෝනා මැඩ පැවත්වුවත්
    මිසදුටු කමට කොරෝනා මැඩ පැවත්වුවත්
    සම්‍යක් දෘෂ්ටිය අනුව එය තව ලෙඩකි නැත පැවත්වුවත්
    මුලු ලෝකයම දන්නැති දේ අපි දන්නවා පුතුනේ
    හෙල වෙදකම ඒකයි ඒ රසය දුන්නෙ පුතුනේ
    කපටි කමට දොස්තරයා ගේ ඇතුලේ පුතුනේ
    වෙද මහත්තයාට එන්න කියපන් මගේ රත්තරන් පුතුනේ
    නැ පිළිසරණක් බටහිර වෙදකමට
    නැ කෘර විමක් මගෙ ලග වෙදකමට
    සිංහලුන් උපන්නෙ දක්ෂව වෙදකමට
    බුද්ධ දාස රජිදාණෝ ගියෙ දෙව්ලොව වෙදකමට
    උඹලගෙ කාරිය රැවටිල්ල
    සිංහලගේ කාර්යය දැගලිල්ල
    උඹලට වැඩිය මම දන්නවා නැලවිල්ල
    වෙද මහත්තයාට එන්න කියපන් පැමිනිල්ල