කොරෝනා ආසාදිතයන් 100කට වැඩි පිරිසක් සමාජයේ සැගවිලා.. ඔවුන් සොයා මෙහෙයුම්..

October 9, 2020 at 9:20 am | lanka C news
කොරෝනා ආසාදිතයන් 100කට වැඩි පිරිසක් සමාජයේ සැගවිලා.. ඔවුන් සොයා මෙහෙයුම්..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වූ තවත් සීයකට අධික ප්‍රමාණයක් ඊයේ රාත්‍රී වනතුරුත් රෝහල් වෙත පැමිණ නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මෙම කම්හලේ සේවකයන් සමාජයට නිරාවරණය නොවී අනිවාර්යෙන්ම රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් සිටිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

අදාල ආසාදිත පිරිස වහාම සමාජයෙන් ඉවතට ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

එසේ සැගවී සිටි තවත් ආසාදිතයන් 400ක පමණ පිරිසක් ඊයේ දිනය තුල රෝහල් ගත වී ඇත.

29,982 views

8 Comments to “කොරෝනා ආසාදිතයන් 100කට වැඩි පිරිසක් සමාජයේ සැගවිලා.. ඔවුන් සොයා මෙහෙයුම්..”

  1. නාරද says:

    ඇයි දෙවියනේ මේ දුප්පතාට ම කෙළින්නේ. 20 වනදා සිට ස්වසන රෝගීන් හමුවුනා කියනවා. වගකිව යුතු අයාතනයක් නම් ඇයි සෞඛ්‍ය අංශ දැනුවත් නොකලේ, මේවාට වන්දි ගෙවන්න වෙන්නේ දුප්පත් අයට නේද? වහල්ලු මැරුණත් කමක් නැහැ කියලා හිතනවාද දන්නේ නැහැ. ලංකාවේ වහල්ලු නැහැ නේද? ඉන්නේ මිනිස්සු නේද? රටට විදේශ විනිමය ගේනවා තමයි මේ ආයතන. නමුත් ඒ සේරටම වඩා දුප්පත් මිනිසාගේ ළමයින්ට වටින්‌නේ තමන්ගේ අම්මා තාත්තා. පවු අසරණ අය, වගකීමක් නැති අයගේ වැඩ නිසා දුක් විදින ජනතාව. කවුද වගකින්නේ. හරිම දුකයි වැඩේ කැතයි. මෙම පොකුර විනාශ කිරිමට වැය වන මුදල් අදාල ආයතනයෙන් අය කරගත යුතුයි මන්ද මොවුන් තොරතුරු සඟවා ඇති හැඩයි.

    • කරුණාසේන says:

      රජයේ සහ පෞද්ගලික ආයතන බොහෝමයක නිරෝධායන නීති පිළිපැදීම සංදර්ශන පමණයි. යමක් සිදුවූ විට නීතිය රවටන්නට යොදාගන්නා එක්තරා උපක්‍රමයක්.

      මින් ඉදිරියටවත් මෙවැනි සිද්ධියක් සිදුවූ විට රජයේ හෝ පෞද්ගලික ආයතන වල ඉහළම නිලධාරියාට සහ වගකිව යුතු නිලධාරීන්ට දඩුවම් දිය යුතුයි ක්‍රමවේදය නිසි ලෙස පවත්වා නොගෙන යාම සම්බන්ධව. ඒත් බලවතුන්ට එරෙහිව නීති නැහැ නේද?

    • Binkunda says:

      සැඟවී සිටින අය ආසාධිතයින් බව දැනගෙන තියෙන්නේ කෙසේද?

  2. Gota says:

    If this guy was the army chief at the time of war api marila. Thank god we had fonseka.

    • Nimal says:

      උබ ඉපදුනේ 2009 පස්සෙද? බොලන් පුත්තලම් බුරුවො Fonseka command කරාට ගේම ගැහුවේ මෙයාල කියල උබ දන්නේ නැත්ද නැත්නම් කුහකමට නොදන්නවවගේ ඉන්නවද, උබනම් මලපහ දානකොට ඉපදිච්ච එකෙක්

    • SALMAL says:

      Shut your mouth idiot, never insult our Great war hero Lieutenant General Shavendra Silva…The Commander of the Army we Salute you Sir..

    • JOY says:

      හමුදාපති ශවේන්ද්‍ර සිල්වා .ලක් මව සදා රකින විරු පුතුනි ඔබට අපේ උත්තමාචාරය

  3. baiya says:

    indiankarayo genath jockie yata andum mahanda damma kiyala thamai kiyanne. kauru aththa kiyanawada kauru boru kiyanawada danne naa.

Main News