කොරෝනා ආසාදිතයන් 150ක් හදුනාගනී.. මෙරට සුව වීමේ ප්රතිශතය පහල බසී..
May 28, 2020 at 9:20 am | lanka C news
ඊයෙත් දිනයේදී පමණක් මෙරට තුළ කොරෝනා ආසාදිතයන් 150 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.
එය මෙරට එක් දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ප්රමාණයයි.
ඔවුන් ද සමඟ මෙරටින් කොරෝනා ආසාදිතයන් හමුවූ ප්රමාණය 1469 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේ හඳුනාගත් පිරිස අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර සෙසු පිරිස නාවික හමුදා සාමාජිකයන්ය.
මෙම පිරිස සමගින් මෙරට සුව වීමේ ප්රතිශතය 50% සීමාවෙන් පහළට පැමිණ තිබේ.
We are capable to get them cured……………. God speed to the Medicat men & Patients.
They have a proven track record.
Why there is no god.
There is no evidence to support any of the claims made in the Bible concerning the existence of a god. Any ‘evidence’ proposed by theists to support the Bible’s various historical and supernatural claims is non-existent at best,