කොරෝනා ආසාදිතයන් 36ක් හමුවේ..

September 1, 2020 at 12:10 am | lanka C news
කොරෝනා ආසාදිතයන් 36ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදතියන් ප්‍රමාණයක් 3048 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥයින් මෙම තොරතුරු තහවුරු කරයි.

25,155 views

3 Comments to “කොරෝනා ආසාදිතයන් 36ක් හමුවේ..”

  1. වයි දිස් කොලවෙරි says:

    කේරල ජෙප්පන්ගේ දැනගැනීම පිණිස:

    කියුබාව
    වාර්තා වූ මුළු ආසාදිතයින්: 4032
    මරණ: 94

    වෙනිසියුලාව:
    වාර්තා වූ මුළු ආසාදිතයින්: 5868
    මරණ: 381

    සිරි ලංකාව:
    වාර්තා වූ මුළු ආසාදිතයින්: 3049
    මරණ: 12

    මූලාශ්‍ර: http://www.worldometers.info/coronavirus

  2. බූරු පුතාණෝ සජිත් says:

    අපිටත් කෙලවෙලා යන දවස අත ලඟමයි තියෙන්නෙ.

  3. සනත් ඉතාලිය says:

    pitarata inna apita ena thiyana paara hamadaama wahenawa

Main News