892කට කොරෝනා… ආසාදිතයන් 61000 පනී..

January 29, 2021 at 8:02 am | lanka C news
892කට කොරෝනා… ආසාදිතයන් 61000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 892 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 61,586 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

6,673 views

3 Comments to “892කට කොරෝනා… ආසාදිතයන් 61000 පනී..”

  1. wijebahu says:

    First World number 2 now number 10, next……..keep formulating bogus reports.

  2. ඥාණක්කා says:

    අපි තමයි හොදටම කරේ

  3. ක්‍රිමිනල් says:

    සිංගප්පූරුවෙ කොරෝනා රෝගීන් හැට දහසක් හමුවෙලා මැරුණෙ 29 දෙනයි…
    ඒත් ලංකාවේ හැටදහසක් හමුවෙලා 300ක් මැරුණා..හැබැයි ලෝකෙන්ම 10 වෙනියලු…
    ගොන්,මෝඩ,වහල් ගූ කන බයියො විතරයි මං දන්න තරමින් ඕවට රැවටෙන්නෙ🤣🤣🤣🤣🤣😂😂

Main News