තවත් කොරෝනා මරණ 08ක්… ආසාදිතයන් 78000 පනී..

February 19, 2021 at 8:02 am | lanka C news
තවත් කොරෝනා මරණ 08ක්… ආසාදිතයන් 78000 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,398 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

8,324 views

One Comment to “තවත් කොරෝනා මරණ 08ක්… ආසාදිතයන් 78000 පනී..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    පැකනිලා දිනුවනම් මෙලහට රෝගින් කෝටි 78 පැනලා.

Main News