තවත් කොරෝනා මරණ 08ක්… ආසාදිතයන් 78000 පනී..
February 19, 2021 at 8:02 am | lanka C news
කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ යයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,398 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
පැකනිලා දිනුවනම් මෙලහට රෝගින් කෝටි 78 පැනලා.