තවත් කොරෝනා මරණ 03ක්.. ආසාදිතයන් 79,000 ආසන්නයේ..
February 20, 2021 at 8:02 am | lanka C news
කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 03 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ යයි.
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 506 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,904 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
ගුරුදෙව් කිරිබත්ගොඩ හිමි ඍද්ධියෙන් කියන්න මම මොනවද කරන්නෙ ශාසනය බේරාගන්න
පුතේ උඹ ලෝකයේ තියෙන අහිංසකම මනුස්‍යත්වය වන සෝවාන් වි තිබෙන්නෙ නමුත් මගෙන් අහනවා මොනවද කරන්න ඔනේ කියා ඒ තමයි මනුෂ්‍යත්වය පුතාගේ හා මගේ. ඉස්සෙල්ලාම මම කියන්නෙ සිංහල හා දෙමල ඉගෙන ගන්න ඒකල්ලා 2022 ජනවාරි 8 වෙනිදා ශ්‍රද්ධා එකේ වැඩට එන්න එතකොට වසර දෙකකින් ඔබව හා ජනතාවව මම උස්සනවා ජයග්‍රහණයට. ඒ කියන්නෙ 2025 පවත්වන ජනාධිපතිවරණයේදි කිරිබත්ගොඩ හිමිගේ හා ලෝකවාසි ජනතාවගේ නියෝජිතයා වශයෙන් සහභාගි වෙන්න.