කොරෝනා ආසාදිතයෙක් නිසා හිල්ටන් හෝටලය වසා දමයි.. ගෝල්ෆේස් හෝටලයත් වසයි…

October 24, 2020 at 7:18 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙක් නිසා හිල්ටන් හෝටලය වසා දමයි.. ගෝල්ෆේස් හෝටලයත් වසයි…

කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් කොළඹ හිල්ටන් හෝටලය තාවකාලිකව වසා දමා තිබේ.

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ හිල්ටන් හෝටලය ඇති ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හමුවුන නමුත් හෝටල් පරිශ‍්‍රයෙන් දැයි තහවුරු කිරීමට නොහැකි බවයි.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් විසින් කළ දැනුම්දීමක් මත ගෝල්ෆේස් හෝටලයද තාවකාලිකව වසා දමා තිබේ.

36,581 views

2 Comments to “කොරෝනා ආසාදිතයෙක් නිසා හිල්ටන් හෝටලය වසා දමයි.. ගෝල්ෆේස් හෝටලයත් වසයි…”

  1. 😂😂😂😂😂😂👿 says:

    හිල්ටන් වහල රටටම පෙන්නුවට අනේ
    ගෝල්ෆේස් ඇරෙනවනෙ මහරෑට අනේ
    නයිට් ක්ලබ් මාස්ක් නොදා චීනටම පනේ
    නොකලොත් වේස නිරූප නෑ මුදල් තනේ

Main News