කොරෝනා ආසාදිතයෙක් පැන යයි..

January 20, 2021 at 8:40 am | lanka C news
කොරෝනා ආසාදිතයෙක් පැන යයි..

කොරෝනා ආසාදිතයෙක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවයි.

ආසාදිතයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

5,070 views
Main News