කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown..

May 28, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown..

පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි.

ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප‍්‍රතිකාර කරන නාවුක සෙබළුන්ට සැපයුම් අවශ්‍යතාවලට යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා පිරිස බාහිර සමාජයට මිශ්‍ර නොවන ලෙස එහි රඳවා සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

115,554 Viewers

15 Comments to “කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown..”

  1. dev says:

    penawa neda cornona spred wena eka hita ganna amarui.

    me widiyata rata tiyana eka nam mara gamak

    thanks to everyone who doing the hard-work.

  2. Chinthana says:

    That means NAVY staff are attending such a massive social work without giving that pressure to public. The probability of mistakes would be high and it’s genuine. But there is something wrong somewhere. Disinfectant, Hygienic procedures, Instructions and disciplines… should be in high scale…..

  3. Maha kalu sinhalaya says:

    ඉදිරියටත් මෙවැනි තොරතුරු අපට නිතරම බලාපොරොත්තු වීමට සිදු වේවි. දීර්ඝ කාලීනව රට වසා දැමිය නොහැකි බැවින් මෙවන් සිදුවීම් විඳ දරා ගනිමින් ඉදිරියට යාමට අපට සිදුවේ. එනිසා තම ආරක්ෂාව පිලිබඳ තමන් වග බලා ගත යුතුය. එහෙයින් සියලු සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති තොරතුරු එලෙසින්ම පිළිපැදීමට අප වග බලා ගත යුතුය.
    මෙම අසාදිත රණවිරුවාහට ඉක්මන් සුවයත් අනෙක් විරුවන්හට මෙය ආසාදනය නොවේවා යයිද ප්‍රාර්ථනා කරමි…

  4. බට්ටා. says:

    කෙසේ වෙතත් තාම කොරෝනා ඉවර නෑ.තොන්ඩගෙ මිනිය හැම තැනම උස්සං යනවා.අපි මලොත් මෙහෙම රට වටේ උස්සං යන්න දෙනවද? දවස් 5ක් මිනිය තියාගන්නවා.වැඩ පිට්ටටියක.සමහරැ බදාගන්නවා. කෝ මිිටරේ අජිත් මහත්තතගෙ.බලය .මනාප චන්ද ගොඩ ගාව මොන කොරෝදනද? ඉන්දියාෙව රිෂිි කපුුර්ද මලා.දැක්කද එ් මනුස්සසාගෙ වැඩ කල විදිහ. රට අැරියට කොරෝනා ඉවර නෑ මහින්ද මහත්තයෝ…

  5. sinha le says:

    දැන් ඉතින් ඔය මුසල ගෆූර් කියන නම වෙනස්කල යුතුය

  6. සනත් ඉතාලිය says:

    වැඩක් නැහැ බන් හැම තැනකදිම අපේ රටේ නීති 2ක් ඔය ටිකම තමජි රිශාඩ් අසාද් හිස්බුල්ල මලත් හැබැයි අපි මලොත් මිනියවත් ලන්කාවට සුම්ම ලොකු ලොක්කන්ගෙ දරුවො රට දාලගිය ලොකු ලොකු උදවිය ගුවන්යානා යවල වැඩැම්මුවෙ නීරෝදායන මද්‍යස්තාන වකට යැව්වෙත් ලොකු පොඩි බේදයට එතකොට මුන් 225ම එකයි

  7. Liyanage says:

    Hon President, we hope you’ll directly the orgernizers of Minister Thonda’mans funeral to adhere to the health restrictions. If a corona infected person attend the islandwide funeral ceremony, Haton and Nuwaraeliya will be like corona in India. You can see what’s still happening in the Navy. No body can stop the spread.

  8. sundari says:

    nawika hamudawe nosala killak thiyena bawa penawa. wayiddyawaru, hediyo, phi la uda hamudawa polissiya me hamoma wagakima ishtakarana lassana ballanna . newi eke wde lajjawak.