කොරෝනා ආසාදිතයෙක් හොරණින්.. වෙලදසැල් ගණනාවක් සීල් තියයි.. පිරිසක්ම නිරෝධායනයට..

May 30, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙක් හොරණින්.. වෙලදසැල් ගණනාවක් සීල් තියයි.. පිරිසක්ම නිරෝධායනයට..

හොරණ කඳන ප‍්‍රදේශයේ පදිංචිව සිටින යුද හමුදා සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ සමඟම හොරණ නගරයේ වෙළඳසැල් කිහිපයක් වසා දමා තිබේ.

හොරණ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි මහතා සඳහන් කරන්නේ හොරණ නගරයේ පිහිටි ප්‍රධාන වෙසලසැල් හතරක් මුද‍්‍රා තබා එහි සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

අදාළ හමුදා නිලධාරීයා කටුනායක ගුවන්තොටුපොළේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි අයෙකි.

මෙරටට පැමිණි විදේශීය ශ්‍රමිකයන් හැසිරවීමට මෙම හමුදා නිලධාරියා මැදිහත් වී ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි සැලකෙයි.

කෙසේ නමුත් ඔහු ඉහත ස්ථානවලට පැමිණීමේ දී සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා කියා සිටී.

එම සෙබලාගේ බිරිද දරුවා ඇතුළු පවුලේ සියළු දෙනා නිරෝධායනයට යොමු කර ඇත.

77,097 Viewers

25 Comments to “කොරෝනා ආසාදිතයෙක් හොරණින්.. වෙලදසැල් ගණනාවක් සීල් තියයි.. පිරිසක්ම නිරෝධායනයට..”

  1. mahinda says:

    ammo athi yantham. jaya wewa. gon bayiyanta owa terenne na tama

    • Apprsanna says:

      You seem to get a sadistic pleasure if Corona spread to more people in this country. You must have an evil mind. Are you Human or Evil?

      The world over people are suffering and dying. Instead of extending compassion to the virus victims you are showing your sadistic pleasure. Keep in mind that next victims could be you and your family. It may not be Corona that kills you and your family. I t could be a traffic accident, fire, violence, robbers, thieves, rapists or even some other illness. Just be Human.

    • Kalana says:

      Sure ekatama thonum pakanil sajiyage passa lewakana ekek wenda athi, awajaathakaya!

    • parakum says:

      සහතික ඇත්ත! මේ පරයවයි උගෙ පවුලමයි මැරෙන්ඩ ඕනෙ පණුවො ගහල. නවහිටං

    • Sira says:

      Kata wahapiya para balla, tho hithanne tho siyalla dhath kiyaladha?

    • Hassa says:

      කවුද මේ තිරිසනා සියළුම UNP සහ JVP පාපතර සක්කිලි උන්ගේ ඕක thama චේතනාව. උබලා වගේ උන් මේ රටේ වැලලී යන්න ප්‍රර්ථනා කරනවා. ලැජ්ජයි ubala වගේ කාලකණ්ණි ඉන්නවනේ.

  2. Nishantha says:

    If corona spreads into an army camp it’ll be more dangerous than Navy

  3. jay says:

    They have to enforce the full curfew in Kalutara district again like they did before. Quarantine in houses alone is not enough

  4. Chinthana says:

    Is it ..Corona from Al-lah….

  5. Ronnie says:

    Me anduwa okkoma thirana ganne janapriya wela chanda wedi kara ganna??? Eken wenne janathawa amaruwe damima!!!! Me welawe buddimath viya yuthuyi. Hadawathata wada oluwen sithiya yuyhuyi!!!! Ko me viyath mage ugaththu!!!!!

    • rotiya says:

      wiyathmaga kiyala ekak naa isay!!! 2015 ta kalin tibba gobba paalanayama tamai dan tiyenne!! labbe vipathmaga

    • අලුගුත්තේරුවා says:

      මාර සොයා ගැනීමක්. චන්දෙ බලාගෙන ආණ්ඩුව ජනතාව අමාරුවෙ දානව. එහෙම ජනතාව අමාරුවෙ දැම්මාම ඒ ජනතාවම ආණ්ඩුවට චන්දෙ දෙනව කියල ආණ්ඩුව විශ්වාස කරණවා.
      මට් තියෙන ප්‍රශ්ණේ, දැන් ආණ්ඩුව කරන්නෙ රටට වැලේ වැල් නැතුව කෙළිය මෛත්‍රී/රනිල්/සජිත් සෙට් එකද, නැත්නම් රට කෙළින් හිටවපු, රටට යා යුතු මග කියාදුන් රාජපක්ෂල ද? ජනතාවට කෙළවල චන්දෙ ගන්ඩ පුළුවන් කියල හිතන ගොබ්බයො ඔය කඳවුරේ ඇතියි කියල බොරිස් ජොන්සන් නොහොත් උතුර දකුණ මාරු වෙච්ච කොමෙන්ටු කොටන ඇත්තන්ගෙ ස්වාමියාවත් හිතන්නෙ නැතුව ඇති.

      • Alapaluwa says:

        එසේනම් උබ කියන්නේ අර ගොන් සමගි ජනබලයේ මොංගල් පෑඩ් සජියට දීලා මුළු රටම කෙලවගන්න.අන්න එහෙම වෙන්න ඇති උබට අවශ්‍ය වන්නේ.අනේ පලයන් මෝඩ හරකෝ නොදන්නා දෙයක් මෙතැනට ඇවිත් තපුල්ලන්නේ නැතිව.

  6. Bnv says:

    All the hard work done by Sri Lankans are going in vain. You can see another week or two how many corona patience can find in open society. Government not taking wise decision . They always try to get the decision which is concerning their popularity . Do not know who involve in this type of serious issues. (Inward citizen who infected virus/ thondamans funeral parade for 4 days)

  7. ගරසරප says:

    අම්මෝ යන්තන් ඇති. සමාජයේ නෑ කියලනෙ කියුවෙ. එල එල. අද ඉදන් මීම් ටිකක් හදාගෙන බුකියට බැහැල දෙන්න ඕන පාර.

  8. රට වෙනුවෙන් says:

    කණගාටුයි. සැම දෙනාම තේරුම් ගත යුතුයි කොරෝනා වසංගතය සමනය වෙලා නැති බව. ඒ සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, යුධ හමුදාපතිතුමා මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරිමේදි සමාජයෙන් රෝගීන් හමුනොවන බව පවසන විට ගොබ්බ මිනිසුන් හිතන්නේ අමුතුම මානසිකත්වයකින්. ඔවුන් හිතනවා දැන් කොරෝනා නැහැ කියලා. මොවුන්ගේ මනසටත් දැනෙන විදිහට මානසිකව යමක් නොකොලොත් දෙවැනි රැල්ල ඇති කරන්නේ මොවුන් ගේ නොසැලකිල්ල නිස විය හැකියි. ජනමාධ්‍යවෙදින්ගෙන් ඉල්ලා සිටිමු මිනිසුන්ගේ කොරා්නාවලට ඇති බිය නැති වෙන විදිහට වැඩ නොකරන ලෙස. අවධානය පෙන්වන්නේ නම් පරිස්සම වැඩි වේවි. දෙවැනි රැල්ලට ඉඩ නොතබමු. ඒ් වාගේම නිරාවරණය වන්නන් සහ හමුදාවල ගැටෙන්නන්ය සමාජයට මුදාහැරීමේදී ත් වගකීමක් තිබිය යුතුයි. අවධානයට

  9. දියරකුස් says:

    මෙතරම් ආරක්ශක ක්‍රමවේද දාලත් මේ වයිරසය පැතිරීමේ සහ බෝවීමේ හැකියාව ඉතා ඉහලයි.රජයේ පාලන ක්‍රමය නිසා තමයි මෙහෙම බේරී ඉන්න ලැබිල තියෙන්නෙ.රෝගයෙන් ආරක්ශා වීම මිනිසුන්ගේ වගකීමක් මිස රජයේ වගකීමක් නොවේ.

  10. Chan says:

    Prashne thiyenne me aya airport eke vadata yedevva nan airport eken corona leddut avanan ay me aya gana meeta kalin avadanam

  11. Chan says:

    Prashne thiyenne me aya airport eke vadata yedevva nan airport eken corona leddut avanan ay me aya gana meeta kalin avadanya yomu nokale

    Suduvalledi unet ma samanama deyak nisa me gana meeta kalin balanna thibba

  12. Covid 2020 says:

    Kuweit ,Qatar , 5000 Hambechcha un Italy Karoyo polime balan innawa
    anduwata 3/2 galwennama denna