කොරෝනා ආසාදිතයෙකු අතුරුදහන්.. බොරු තොරතුරු දී සැගවිලා..

November 5, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙකු අතුරුදහන්.. බොරු තොරතුරු දී සැගවිලා..

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු තම නිවැරදි තොරතුරු ලබා නොදීම හේතුවෙන් ඔහු සොයා ගැනීමට නොහැකිවී තිබේ.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණ ජීව සාම්පල ලබා දී අසත්‍ය තොරතුරු ලබා දීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඔහුගේ PCR පරීක්ෂණයට අනුව ඔහු ආසාදිතයෙකු බවයි.

නමුත් ඔහු ලබා දී ඇති අසත්‍ය තොරතුරු හේතුවෙන් එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

30,504 views

9 Comments to “කොරෝනා ආසාදිතයෙකු අතුරුදහන්.. බොරු තොරතුරු දී සැගවිලා..”

  1. කාන්තාර පළඟැටියා says:

    මෙච්චර භයානක ලෙඩක් සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂණයක් කරන වේලාවක රෝගියාගේ අනන්‍යතාවය ඔහේ කිව් පලියට සටහන් කරගෙන රෝගියාගේ ජාතික හැඳුනුම්පතවත් නොබැලූ ඒ තක්කඩි රෝහලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ

    • Don sarat says:

      තමුන් කියන්නේ පොලිස් වැඩ කරන්න කියලා ද? මුන් වැඩිහිටි මිනිස්සු නොවේ ද? ලංකාවේ මිනිස්සු අමුතු සත්ත්ව කොට්ඨාශයක්.

  2. Sakunthala says:

    burn the bastard alive. Irresponsible selfish arsehole.

  3. perera says:

    Surely the patient knew someone working in the lab. The test result may have been passed to the patient by now. Whoever he was, never wanted to get himself known to the others. The military showed their muscles to poor people, scared them and as a result got the virus spread in mass scale. Now people are dying in their homes.

  4. කොළඹ බයියා says:

    මීට පස්සෙ හැම ටෙස්ට් එකක් කරන කෙනෙක්ගෙම හැදුනුම්පත බලන්න. පොටො එකක් ගන්න. ඒවා රහසිගත තබගන්න. පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න.

    මේ වෙලාවට තමයි Population Register එකක් තිබුනා නම් හොදයි කියලා හිතෙන්නේ. සමහරු හම්බකරන්න ගිහිල්ලා වැඩේ කඩකප්පල් කලා.

    • නාරද says:

      නියෝජිතායනයේ සම හරක් මේවලින් හම්බ කරන්න සූදානම. හැම මගුලක් ගැනම බුද්ධි අංශ වලට විමසිල්ලෙන් ඉන්න වෙයි. වැඩ නැතිවට වැඩ. අන්දන්න සූරයෝ සම හරක්

      • Dilshan says:

        Very true we need a Electronic ID for all citizens of Sri Lanka including children. The issuing of such an ID should be done after careful interview of the person by central body to avoid Pakistanis, Afghanistan is, Maldivians, Bangladeshis getting sri lankan id’s fraudulently. Trusting Grama Niladhari specially in East and North provinces should not happen.

  5. ගුණසිංහ says:

    කොරෝනා බොරු ත‌ොරතුරු දිම භයානක බව නොදී ඉන්න අයවත් දන්නේ නැහැ. තමන්ගේ කෙනෙකුට කරදරයක් උනොත් දැනෙයි. ඒත් ප්‍රශ්න ඇතිවෙයි කියලා කියන්න බයයි. මහනුවර, අම්පිටිය, තලාතුඔය පාරේ මාළු වෙලෙන්දාට පොසිටිව් උනත් මාළු කාපු කවුරුත් නැතිළු නේද?

Main News