කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී

November 4, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසේ දී සිදු වූ ඇද වැටීමකින් හිසට බරපතල තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

හිසට සිදු වූ බරපතළ තුවාල නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ඒ හේතුවෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

78 හැවිරිදි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත වී ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.

එසේ නමුත් මිය යාමට බලපෑ ආසන්නම හේතුව කොරෝනා ආසාදනය වීම සේ නොසලකනු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

97,290 views

16 Comments to “කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී”

  1. Citizen says:

    Joke of the year winner health ministry, deepest condolences to the Sri Lankan families.

  2. chamatha says:

    කවුද මේවට වගකියන්නේ

    • වෙන කව්ද තොගේ අම්මාගේ අහවල් එකා මිස. නිකන් ගොන් කමට මේකේ කොටන්න එපා යකෝ.

      • අම්මගෙ අහවල් එකා says:

        නිකං ගොං කමට කොටන්න එපා බං මේකෙ. එතකොට උඹේ අම්මගෙ අහවල් එක මතක් වෙනවා..

  3. Sunil says:

    මෙහෙම ගනින් එක කරන්න බැරි නිසා තමයි එංගලන්තයේ කොරෝනා positive වෙලා දින 28ක් ඇතුළත කොහොම මැරුණත් කොරෝන මරණයක් කියල ගණිනනෙ. ඉලක්කම් වලින් දිනන්න නෙවෙයි තත්ත්වය හරියට තේරුම් ගන්න.

  4. Boo says:

    පිම්පි සහ සිපයි මතවාදයන්ට අනුව කොරෝනා රෝගියෙකුට වෙඩි වැදුනත් මිය යන්නේ වෙඩි පහර නිසා නොව කොරෝනා නිසාමය. උන්ට අවශ්‍ය තම මවුබිමේ මිනිසුන් හැකි පමන උපරිමයෙන්න කොරෝනා නිසා මිය ගොස් ඇති බව ලොවට කියා පහත් ආස්වාදයක් ලැබීමටයි.

  5. sithmal says:

    චීනෙත් මහමග කොරෝනා හැදුන අය ඔය විදියට මැරිල ඇදවැටුන.

  6. Citizen says:

    Jokers.. Corona hadunama watila thamaa marennne nathuwa hita Gena nemei😁😁😁

  7. S.Vitharana says:

    In that case I should been dead 100 times by now or each fall must have killed me.

  8. Dr Zee says:

    මිනිස්සු සමාජ මාද්‍ය වලින් ඉගැන්නුවට පස්සෙ මේ සෞඛ්‍ය ප‍්‍රධානීලට මොලේ පෑදිලා.

  9. වින්දන එල්ලාවල says:

    පබා නෝනා නැති එකේ පාඩුව දැන් තමා තේරෙන්නේ. මරණ පරීක්ෂණයක් කරන්න බැහැ රෝග විනිශ්චයක් කරගන්න බැහැ නිවැරදිව. පැහැදිලිව රජය කොරෝනා මරණ ප්‍රමාණය අවම කරන්න අසාර්ථක උත්සාහ දරනවා. ලංකාවට ණය අවදානම වැඩි වෙන එක හේතුවක් තමයි කොරෝනා ව්‍යාප්තිය සහ ඒ මගින් ඇතිවන ආර්ථික පසුබෑම්. වෙලාවේ හැටියට සත්‍ය වසන් කරලා හරි ගොඩයන්න බලන්නේ.

  10. PRIYANKA says:

    may huttalata pissu corona nisa heart attack awith tama watila marenna mun dostarada ana lankawa mehemath pisso okkoma marana wena account walata dala kawada rawattanne

    • Dr Zee says:

      කොරොනා වෛරසය නිසා හාට් ඇටෑක් හැදෙන බව සොයා ගත් විජ්ජාක්නයා !

      • ගමරාළ says:

        ලෝකයෙ දත්ත වලට අනුව 50% ඉක්මවූ කොරොන රෝගීන් මරනයට පත් වෙලා තියෙන්නෙ හර්දය වස්තුවට සිදුවූ දැඩ් හානි නිසා යැයි ඔප්පු වී ඇත.. ඒ වගේමමොලයට සහ වකුගඩු සහ අක්මාව සහ පෙනහලු වලට් කොවිඩ් නිසා ඇතිවන් හානිද සුලුපටු නොවේ.. මුල් අවස්තාවේ පලමු දින් 4- 5 තුල පෙනහලු තුලින් රුදිරයට විරුසය ඇතුලු වීමට පෙර ප්‍රතිකාර කල යුතුයි.. බටහිර විද්‍යාවේ ප්‍රතිකාරයක් නහ විටමින් දෙනවා ඇරුනු කොට

Main News