කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී

November 4, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසේ දී සිදු වූ ඇද වැටීමකින් හිසට බරපතල තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

හිසට සිදු වූ බරපතළ තුවාල නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ඒ හේතුවෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

78 හැවිරිදි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත වී ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.

එසේ නමුත් මිය යාමට බලපෑ ආසන්නම හේතුව කොරෝනා ආසාදනය වීම සේ නොසලකනු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

97,290 views

16 Comments to “කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී”

  1. ප්‍රභාත් says:

    කැස්ස පලනය කරගන්ඩ බැරිඋනාම වැටෙනව. වැටෙන්නෙ කැස්ස නිසා ,කැස්ස එන්නෙ කොරෝනා නිසා. එතකොට මරනයත් කොරෝනා නිසා තමයි

Main News