ආසාදිතයෙකු මිය යයි..

May 4, 2020 at 2:10 pm | lanka C news
ආසාදිතයෙකු මිය යයි..

කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු කරන බව අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ දැක්වෙයි.

කොරෝනා යයි තහවුරු කළ රෝගීන් පසුගිය පැය 24 තුල 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් 05 දෙනකු සුවපත් වී රෝහලින් පිටව ගිය බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

අද නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය.

500 views

6 Comments to “ආසාදිතයෙකු මිය යයි..”

  1. කුහක බය්යා says:

    ජාති කුල ආගම් වයස ගැහැණු පිරිමි උස මිටි මොකුත් වැඩක් නැහැ..මැරිච්ච කෙනා දරපු දේශපාලන මතය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි ඉතුරු ටික කියන්න වෙන්නේ.

  2. කමල් says:

    අටලෝ දහමින් කම්පා නොවෙමු! පැතිරීම වැලැක්වීමට එකාවන්ව සහයෝගය දෙමු, කාලකන්නි සතුටු ලබන්නෝ පරදවමු!

  3. Karma says:

    මම හිතන්නෙ අපේ රටේ විතරක් වෙන්නැති මේවගේ වසංගතයක් පැතිරිලා තියෙන වෙලාවකත් එයින් මියයන මිනිස්සු ගැන සතුටුවන අය ඉන්නෙ.හැම දේටම දේසපාලන පාට කන්නාඩි දාගෙන බලන කුහක මිනිසුන්.

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News