කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

May 25, 2021 at 10:26 pm | lanka C news
කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ද මේ වනවිට රෝහල් ගත කර සිටියි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා රෝහලේ සිට ප‍්‍රකාශ කරන ලද්දේ තමන්ට සහ බිරිඳට වෛරසයේ සංකූලතාවන් ඇති නොවූ බවයි.

91,618 views

22 Comments to “කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?”

  1. Silly Goata says:

    get well soon Saith and jalani. you are a gem among garbage politicians runing the country today. you have a knowledge in every sector to progress this country and u have a brilliant team. once Rajapasas completely flattened the country in 3 years time you should be there to resurrect the country from zero. consequences of current rule are very similar to the post nuclear bomb Japan. we need you to resurrect the country from ashes.

    • UNP-GALIBBA says:

      අපි බලමු ඒ ගොනාටත් දීලා අඩුම ගනනේ කුකුල් කූඩු වගේ ගෙවල් හරි හදලා දෙන්නේ නැතැයී ආර්තිකයත් නග්ගල ගනීවී උන්නැහේට නගින වගේම​??????

  2. පොල් බූරුවා says:

    අනිත් හැම තැනම බොරැ කිව්වට කමක් නැහැ, එ්ත් දොස්තරට බොරැ කියන්න එපා. එහෙම වුනොත් අපිට ඔබේ ‘නන්දන වින්දන’ සමය නරඹන්න බැරි වේවි. ලැජ්ජා නොවී අසාධ්‍යනං එ් බව කියල ඔක්සිජන් ගන්න. සත්තුන්ට වුනත් රැලකට නායකයෙක් ඔින නේ.

  3. ජෙප්පා says:

    සජිත්ගේ බූරු කතා නිසා අසනීපයෙන් ඉන්න කාලෙ උනත් මිනිස්සු විහිලුවකට ගන්න තරමට මේ පක්ෂය පත් කරලා .

  4. On The Spot says:

    ඉක්මන් සුවය ලැබේවා!යමෙක් රෝගාබාධයකට ලක්වූ විට ඉන් ආතල් ගන්නා සමාජයක් බිහි කල නායකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින්ටත් මානසික සුවය අත්වේවා..

  5. RNY says:

    ඔබ දෙපළට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  7. මුණසිංහ says:

    රටක් උලාකන එවුන්ට ලඟදීම කොරෝනා.ඔබ දෙපොලට සුවය ලැබේවා