කොරෝනා ආසාදිත ඇමති සරත් වීරසේකර IDH රෝහලට මාරු කරයි..
January 22, 2022 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය ආසාධිත ව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා IDH ජාතික උණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ අමාත්‍යවරයාගේ තත්ත්වය ස්ථාවර බවය.
හංසමාලි ඇදුම් බෑග් එක අරගෙන එයි ද ? ජෝශප් ස්ටාලින් ගේ ශාපය වැදිලා වගේ.
සරත් සරත් ජංගි සරත්. හරක් සරත් පිම්පි සරත්.
සරත් වීරසේකර මහතාට ඉක්මන් සුවය ලැබේවා අපේ රට LTTE ත්රස්තවාදීන්ගෙන් බේරාගැනීමට මහගු සේවයක් කල රණවිරුවකුට මෙවැනි මඩ පහර එල්ල කරන නරුම මිනිසුන්ට සාපවේවා
පාස්කු වින්දිතයින් වින්දිතයන්ගේ සාපය. සතුටුදායක නිවුස් එකක් අහන්න ලැබේවා
උබලගේ දෙවියන් වහන්සේ නිදියගෙනද හිටියේ පල්ලියේ පාස්කු ප්‍රහාරය එල්ල කරන විට ..ඇයි දඩුවම් නුදුන්නේ
හඃ හඃ හාහ්!
ඉක්මන් සුවය පතමු.
මේ මනුස්සය රට වෙනුවෙන් යුද්ධ කාලේ දුෂ්කර කාර්යයක් ඉටු කරපු එක මේ කුහක දේශපාලන කොමෙන්ටුවන්ට දැනෙන්නේවත් නැහැ. උඹල නැට්ට පු* ගහගෙන ගෙවල් වල ඉන්දැද්දී මේ මනුස්සය ජීවිතය පරදුවට තියල , තමන්ගේ දරුවන් එක්ක ඉන්න තියෙන කාලය රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප කල මනුස්සයෙක්. ඒ හේතුවෙන් තමුන් ලගේ ජීවිත බේරෙන්නත් ඇති.
සරත් ෆොන්සේකා හෝ මේ මනුස්සයාගේ දේශපාලනය නිසා කුහක කොමෙන්ට් දමන එවුන්ට කියන්නේ වැනැස නාලිකාව බලපල්ලා මේ මිනිස්සු කොයිතරම් දුක් විඳලා තියෙනවාද තොපේ ජීවිත රකින්න කියල දැනගන්න
පියුමිගේ ගෙදරට මාරුකලා නම් ,
ඉක්මනින්ම පණ ගහල එනවා…..
මඩ ගහන එකෙත් සීමාවක් තියනවා Dulmina ගොන් වස්සෝ .උබලා වගේ කළගුණ නොදන්නා නිවටයෝ අපේ රටින් පිටමන් කල යුතුයි ..සරත් වීරසේකර මහතාට ඉක්මන් සුව ලැබේවා
උඹත් රහ බලපු එකෙක් වගේ….😝😝😝
මොකද්ද ඒ කතාවේ තේරුම ගොන්වස්සෝ
ජංගි සරත්ට,
හංසමාලි ඇදුම් බෑග් එක අරගෙන එයි ද ? ජෝශප් ස්ටාලින් ගේ ශාපය වැදිලා වගේ.