කොරෝනා ආසාදිත ඇමති සරත් වීරසේකර IDH රෝහලට මාරු කරයි..
January 22, 2022 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය ආසාධිත ව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා IDH ජාතික උණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ අමාත්‍යවරයාගේ තත්ත්වය ස්ථාවර බවය.
රට බේරා ගන්න සටන් වැදුණු රණවිරුවා ඉක්මනින් සුවපත් වේවා.
නිවන් සුව ලැබේවා.
දේශපාලනය කුමක් වුවත් ඔබ තුමාට ඉක්මන් සුවය පතමි.
ලංකාවේ දේශපාලකයො එහෙම ලේසියෙන් මැරෙන්නෙ නැහැ . බය වෙන්න එපා. පෙර පින්………..
ඕක හොඳ වුනොත් ලඟම තියෙන අනිත් ඉස්පිරිතාලෙට මාරු කරන්න. පූර්ණ සුවයේ ආරම්භය එතැනයි
වසර 35ක් පමණ නාවික හමුදාවේ රට වෙනුවෙන් උදාර මෙහෙයක් කොට, පසුව සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවා මායිම් ගම්මාන වල දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කල, කොටි හෝ කොටි රූකඩයන් හමුවේ නිවට නොවී මවුබිම වෙනුවන් සදා කැපවූ සරත් වීරසේකර මැතිඳුනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. !
මේ කරපු සේවය ගොඩක් අයට මතක නෑ. අපරාදෙ මේ අය දේශපාලනයට ආවෙ. සරත් පොන්සේකත් අපරාදෙ මේ කුනු දේශපාලනයට ආවෙ.
මේකා මැරැනොත් මම ගමටම පාටියක් දෙනවා. ඉක්මනටම අසාද්‍ය වෙලා මැරිල පලයන් දෙවියනේ ….
🌷👍❤
ඔබතුමා මගෙත් ආයුස අරගෙන ජීවත් වෙන්න ඕනේ. රට රකින අපේ විරුවා ඔබයි.
රුපියල් 250 කුලී කොමෙන්ට් එකකට මෙහෙම කිව්වට මගේ ආයුශ දෙන්න බෑ.
To Saman;
ගණිකාවො රකින උඹේ කෙරුමා 👍
I pray and wish expeditious recovery dear Sir.
I am Gratiaen Hewa- Rtd/ SGO-Police.
this man has rotten after involving in politics. he has to understand there will nobody to help when he receives the last call, therefore, he should live according to his conscience and stop supporting barbarians and licking their smelly bums and do anything please power hungry rajapaksa mob.
Natural justice ?
Sathutudayi aranchiyak ahanna labeida?