කොරෝනා ආසාදිත කතක් මිය යයි.. එය 14 වන කොරෝනා මරණයයි..

October 22, 2020 at 6:37 pm | lanka C news
කොරෝනා ආසාදිත කතක් මිය යයි.. එය 14 වන කොරෝනා මරණයයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

කොරෝනා ආසාදනයෙන් පසුව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ අධික නිව්මෝනියා තත්ත්වය සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත.

44,266 views

5 Comments to “කොරෝනා ආසාදිත කතක් මිය යයි.. එය 14 වන කොරෝනා මරණයයි..”

  1. Sathya says:

    Now Sajiths lot will be happy and the Jeppos.

    • gon baiya says:

      sathya ubala ahinsaka minissu marunahama pachchal karanna epa marunu kanthawage paule ayata thamai meken wedanawa thiyenne

  2. ක්‍රිමිනල් says:

    ස 20 ත් සම්මත කරගෙන කොවිඩ් තුරන් කරන්න හදන්නෙ හෙට ඉදලා ..✌️

  3. ජනක says:

    මම මේ කියන්නේ මට මේ මොහොතේ අත්විඳින දෙයක්. …. මං වැඩ කරන රේගුවේ සහ වරායේ කිහිප දෙනෙක් covid positive. ලොක්කො ගෙදර ඉඳන් පණිවිඩ එවනවා සේවයට වාර්තා කරන්න කියලා. අපි රස්සාවට නොගියොත් රස්සාව ඉවරයි… රස්සාවට ගිහින් පොසිටිව් උනොත් ගෙදර අයත් ඉවරයි… “ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී”

  4. Kk says:

    Katunayake zones eketh okama thama wela thiyenne. Korona aya hambuna factory thiyenawa
    Factory eke nama eliyaya denne…wedata enna kiyala kiyamawa..nethnam wena kenwk gannawa kiyala boss kiyanawa. Eye zone eka wahanneththe.

Main News