කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල බ‍්‍රැන්ඩික්ස් වෙතින් නිවේදනයක්..

October 4, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල බ‍්‍රැන්ඩික්ස් වෙතින් නිවේදනයක්..

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් සේවය කළ එහි යකාදුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් ලැබුණු සහයෝගය හේතුවෙන් රෝගියා කල්තියා හඳුනාගත හැකි වු බවත් ඇය මේ වනවිට ජාතික උණ රෝහලට මාරුකර යවන ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් මත අව්‍යශ්‍ය ක්‍රියාවලියට උපරිම සහාය දීම ඉදිරියේදීද දිගටම සිදුකරන බවද ඔවුන් නිවේදනය කරයි.

කර්මාන්ත ශාලාව විෂබීජහරණය කිරීම ඇතුළු වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

102,559 views

7 Comments to “කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල බ‍්‍රැන්ඩික්ස් වෙතින් නිවේදනයක්..”

  1. නිමල් පීරිස් says:

    ඇයි බූරු හරක් ට තේරෙන්නේ නැත්තේ කොරෝනා ඉවර උනා කියලා, බහුතරයක් හරියට මාස්ක් දාන්නෑ අත හෝදන්නේ නැහැ. කෙළවනාට පස්සේ බෙරිහන් දෙනවා. මේකට දේශපාලකයොත් වගකියන්න ඔනෑ. හැසිරීම අන්තිමයි

    • sunimal says:

      බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතන රජයට පවරාගෙන අපේ රටට කල විනාශයට වන්දි මුදල් ලබා ගැනීමට පියවර ගත යුතුයි ..ඉන්දියාව දැන් ඉතා සතුටින් ඇති ..ලංකාවේ කොරෝනා වෛරසය පැතිරවීමට ගත් උත්සාහ සාර්ථක වීම ගැන

  2. bonal suruwa says:

    Henama gahapan lankawata

    • RED BULL says:

      උඹ දැනට ඉන්නෙ ලංකාවෙද​?නැත්නම් පිට රටකද​?තද කරල අමුඩෙ ගහ ගනින් කොහෙ හිටියත් තුන් කට්ටුවට හෙන ගහයි.

      • LION says:

        bonal suruwa අපේ ලංකාවට නම් හෙණ ගහන්නේ නැහැ ,,හැබැයි උබ නම් වැස්ස ඇති වෙලාවට පාරේ යන්න එපා ..උබ කරපු නිවට සාපය උබටම ලැබෙයි

  3. R premadasa says:

    professional business entity
    Setting example to other dustbin businesses

  4. ඉසූරුපූර අජිත් says:

    හොර රහසේ ඉන්දියාවෙි කොරෝණා රෝගින් ගෙනල්ලා අනිත් සේවකයන් අතරට ද්‍ලා සේවක යන්ටයි රටටම කෙලවල දැන් මොන සහයෝගයද

Main News