කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල ප‍්‍රධාන පෙලේ ඇගළුම් ආයතනයකට සීල් තබයි..

October 4, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල ප‍්‍රධාන පෙලේ ඇගළුම් ආයතනයකට සීල් තබයි..

දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාව මුද‍්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මෙසේ මුද‍්‍රා තබා ඇත්තේ යකාදුව ප්‍රදේශීය පිහිටි මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකි.

ආසාදිත කාන්තාව සමගින් එම ගොඩනැගිල්ලේ තවත් සේවක සේවිකාවන් 400 දෙනකු පමණ සේවය කරමින් සිට ඇත.

ඇය සමග බස් රථයේ එකට ගමන් ගත් 40ක පිරිසක් නිරෝධායනය සදහා යොදවා ඇත.

42,092 views

One Comment to “කොරෝනා ආසාදිත කාන්තාව සේවය කල ප‍්‍රධාන පෙලේ ඇගළුම් ආයතනයකට සීල් තබයි..”

  1. Asoka says:

    Why don’t you mention the name of the company?

Main News