කොරෝනා ආසාදිත ගුරුවරියක් මිය යයි…

August 5, 2021 at 10:22 pm | lanka C news
කොරෝනා ආසාදිත ගුරුවරියක් මිය යයි…

කොරෝනා ආසාදිත 49 හැවිරිදි ගුරුවරියක් මරණයට පත්වී තිබේ.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ඇය මෙසේ මියගොස් ඇත.

ඇයට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත බව හෙළිවී තිබිණි.

102,768 views

38 Comments to “කොරෝනා ආසාදිත ගුරුවරියක් මිය යයි…”

  1. පොඩි රාජා says:

    රසම රස කොරෝනා delta ටොපිය රටට ම හොඳටම ගිල්ලුවෙ ස තමයි

  2. පොඩි රාජා says:

    රසම රස කොරෝනා delta ටොපිය රටට ම හොඳටම ගිල්ලුවෙ ස තමයි

    • Ranjan says:

      පුතානො හිටියනං බුල්ටො තමයි හපහපා ඉන්න වෙන්නෙ කට්ටියට

      • Sandy says:

        බුල්ටොත් නෑ දෙකට නැවිල හපා ගන්න තමයි වෙන්නෙ එහෙනම්

  3. Priyantha says:

    මේ අරගලයට සුදුසු අවස්ථාව නෙවෙයි…එය සත්‍යයකි…මෙම අරගලය පිට දාලා ඇග බේරා ගෙන ගුරුවරුන්ට චෝදනා කරන්නයි පාලකයන්ගේ උවමනාව….උසාවි නියෝගය කින් පවා අනුමත වී ඇති වැටුප් විෂමතාවය ට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරා නම් ඉවරයි නේද….කොතලාවල පනත මේ වෙලාවේ ගෙනෙන්නේත් කොරෝනා වලට මුවාවී සම්මත කර ගන්නයි…මිනිසුන් පාරට ඇදලා දැම්මේ මේ පාලකයන්මයි…විසදුම් දැන් පවා දිය හැක ..වහල්ලුන්ගේ comment ගැනානම් කනගාටුයි..

    • prasad says:

      වුබ තමයි වහල. අවුරුදු 28ක ප්‍රස්නයක් මේවගේ වෙලාවක විසදන්න හදන එක මහ විහිලුවක්. ඔයවගේ තව ප්‍රස්න කොච්චර ඇතිද රටේ. මමහිතන්නෙ මේ කොරෝනා වසන්ගතෙන් වැඩිම වාසි ගත්ත කොට්ටාසයක් ඔය ගුරුහොරු. අවුරුදු දෙකක් නිකන් පින් පඩි අරන් දැන් පඩිමදිලු. වැඩිහරියක් කලාස් කරල කොච්චර සල්ලි හොයනවද?

    • Sandy says:

      ඉතින් අර අනුරයා යහපාලන කාලෙ අවුරුදු 5ක් ම කටු සූප්පු කර කර හිටියෙ ටෙම්පල් ට්‍රීස් එකේ ලිප් බොක්කෙ…හාමුට කියල ඕවා කරගන්න තිබුනා නෙ

    • Jerry Kappa says:

      මේව අරගල නෙවෙ අහින්සක දරුවො ප්‍රාන ඇපයට ගැනීම්, සාමාන්‍ය ජනතාව හුස්ම ඉල්ලනකොට තොපි පිං පඩි කකා වැඩිපඩි ඉල්ලන මිලෙච්චයො ,මහමග මිනීමරුවො රට වටෙ ලෙඩ බෝකර, එදා වේල කන ජනයාගෙ ජීවිතේට තර්ජනය කරන ත්‍රස්තවාදී යො

  4. Sumathi says:

    දැන් අපි මුලු රටම එකාමෙන් එකතුව උදේ හවස ප්‍රර්තනා කරමු මෙවන් මහා ඛේදවාචකයට රට පත්ව ඇති අවස්තාවේදී මහජන බදු මුදලින් පින් පඩි ගෙන තවත් පඩි වැඩිකරන මෙන් ඉල්ලා උද්ගොෂණය කරමින් දරුවන්ගේ අද්‍යපනය කඩාපල් කරන කාලකන්ණි ගුරු හැතිකර කොරෝනාවෙන් මිය ඇදේවා ඔහුන්ගේ දරු පවුල් වලට හෙණ වදිත්වා කියා. දැනට දසක කීපයකට පෙර මට අද්‍යපනය ලබාදුන් ගුරු මෑණිවරුන් පියවරුන් මගේ ආයුෂත් ගෙන තවත් චිරාත් කාලයක් ජීවත් වේවා .

  5. sirasa says:

    THUMBS UP STARLIN

  6. Priya says:

    දවසකට 100 කට වඩා මැරෙනවා. ටීචර් කෙනෙක් මැරුන එකත් නිවුස් එකක්ද?

  7. Roy Berman says:

    Correct

  8. lalith says:

    දැන් ගුරුවරු විතරද කොරෝනා වලින් මැරෙන්නේ

  9. truth says:

    ගුරුවරු ගොඩක් මැරුනා විවිද තැන්වල…

Main News