කොරෝනා ආසාදිත චීන කතගේ තත්වය සාමාන්‍යයි..

January 28, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාදිත චීන කතගේ තත්වය සාමාන්‍යයි..

නව කොරෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාවගේ තත්වය සාමාන්‍ය බව රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේය.

වෛරසය හදුනා ගැනීමෙන් පසු ඊයේ දිනයේ ඇය රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුය.

ඇය සංචාරය කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විට අවධනය යොමු කර ඇත.

607 views

2 Comments to “කොරෝනා ආසාදිත චීන කතගේ තත්වය සාමාන්‍යයි..”

  1. Sumeeda says:

    මේ කාන්තාව සංචාරය කර ඇත්තේ කන්ඩායමක් වසයෙන්. මැය සමග දින 7ම ඉතාම සමීපව යන දෙදෙනෙක් සිටී ඒ ලාංකික මග පෙන්වන්නා සහ ලංකාවේ සිටින බාශා පරිවර්තක වසයෙන් සිටින චීන ජාතික කාන්තාව මොහුන් දෙදෙනාටම වයිරසය ආසාදනව ඇත මෙය ඉතා බයානකයි. දැනට මොහුන් සැගව සිට්. මොහුන් සොයා අඩුම තරමින් දින 14ක් වත් රැදවුම් මද්‍යස්තානයක තබන්න.

Main News