කොරෝනා ආසාදිත චීන කාන්තාව සංචාරය කල ස්ථාන මෙන්න..

January 28, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිත චීන කාන්තාව සංචාරය කල ස්ථාන මෙන්න..

කොළඹ උණ රෝහලේ රඳවා සිටින කොරෝනා වෛරස් ආසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලයේදී කාලය ගතකල ස්ථාන සියල්ල මේ වන විට හඳුනාගෙන ඇත.

ඇය ශ්‍රී ලංකාවට පසුගිය ජනවාරි 19 වැනිදා පැමිණ ඇත.

ඊයේ දිනයේදී රෝහල් ගත කරන ලද ඇය එම කාලය තුල ඇය ගත කර ඇති ස්ථානයන් මෙසේය.

19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් ‌හෝටලය.

20 – සීගිරියල ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

21 – සීගිරියේ, මහනුවර, කවුඩුපැලැල්ල, මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

22 – ‘ඕක් රේ’ ‌හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය

104,931 Viewers

14 Comments to “කොරෝනා ආසාදිත චීන කාන්තාව සංචාරය කල ස්ථාන මෙන්න..”

  1. Kasun says:

    If she was in Araliya Hotel, no need to wary.

    • sulanga says:

      Kasun Mahaththayo Dan Ubatada wary. Yakoo English barinam Api wage Sinhalen liyapan.

      • Dubba says:

        මෙම කාන්තාවටත් ලැබෙන්නේ free medical facilities නම් අපට ප්‍රශ්නයකි. මෙවන් අය සඳහා ගාස්තු ය කල යුතුයි.

    • janaka says:

      why ?
      iwas there any party to our 225 heros ?

    • Sujith says:

      Who is the guide and Interpriter ?.that’s very important. Both of them were seven days closely with that lady. Keep them away from others.

  2. Lol says:

    Aparade ithurutikath travel karala yanna denna thibune. Konda athuwa kelinma ewelema cheena ayata ena eka thahanam karanna thibune. Loke katawath ekata konda naha. Loke watema pathurawagena thamai anthimatama thahanam karanne.

  3. CHAMINDA - SADA STF says:

    WE NEED TO BE MORE CAREFULLY WITH THESE SITUATION…. PLEASE EDUCATE OUR PEOPLE.. THANKS

  4. MD says:

    Excellent work.Very good Government.

  5. Don says:

    So she is not a backpacker like most europeans nowadays.

  6. චින්තක says:

    Please trace her tour guide as well……….asap.

  7. SLCommunity says:

    Let’s work as a one team to prevent this threat. Look at the staff around this women. If they are scared to face this situation what will happen? So, do not be scared we all have a big responsibility on our hands. Lets save all

  8. bombili says:

    Did she meet Gonja even by accident ?

  9. Sama says:

    give her some kasippu

  10. Janith says:

    ඕක් රේ එකේ හිටියොත් මහාමාරිය හැදෙයි. එතන වැඩකරන මැනේජර්ලා එහෙම කිසිම වැඩක් නැහැ. හිනාහවක් ඇත්තෙම නැහැ. දඩකොල ලියන රාලාහමිලා වගේ. අනෙක කෑම නම් අජූතයි කිසිම සර්විස් එකක් නැහැ. මම හිටපු කාමරේ ටෝඉලට් එක අපිරිසින්දුයි වායු ෆැන් එක කැඩිලා. දෙපාරක් කිව්වා දවස් දෙකේම කිසිදෙයක් කරේ නැහැ. හරියට උන්ගේ සල්ලිවලින් අපි නිකම් ඉන්නවා වගේ.

Main News